කියලා යන්නකෝ

Mystery

Member
Jul 31, 2010
382
62
0
kiyalayannako.png

-Mystery-
 
Last edited:
  • Like
Reactions: markchrishantha

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ගොඩක් ලස්සන නිර්මාණයක් සහෝදරයා....
    සුබ පැතුම්...

    (හුගාක් සතුටුයි මේ වගේ නිර්මාණයක් ගොඩ කලකින් එලකිරියෙ දැක්කේ.....
    ඉස්සරනම් අපි හුගාක් හොඩට ඔය වගේ නිර්මාන කලා.නිතරම උඩින්ම තිබුන...

    ඒත් දැන්..........
    අන්තිම එලකිරියෙ හිටපු අපේ නිර්මාණ කරපු අය දැන් නො එන මට්ටමටම කලකිරිලා....:(:(:(

    රසික අයියා,ඩොලී,කිටී,නුවන්,කසුන් ඔයාලා නැතුව පාලුයි...:(:(:(
     
    බොහොම ස්තූතියි මිත්‍රයා :)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට මේක දැක්කම ගොඩාක් දුක හිතුනා. මේවගේ අත්දැකීමක් මටත් තියෙනවා. :(:(:(
    ස්තුතියි යාලුවා
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ගොඩක් ලස්සනට ඔයා ලියලා තියනවා සහෝ.
    මං හිතන්නේ මේක කියවද්දී ගොඩක් අයට තමන්ගේ අතීතය මතක වෙයි..:(:(