කියවන්න හොඳ පොත් ටිකක් කියමු බලන්න..

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කියවන්න හොඳ පොත් ටිකක් කියමු බලන්න..

    බුද්ධහගම ගැන

    අමනුෂ්‍යයන් ගැන

    ඉතිහාස කතා ගැන අර මහ රජ
    ගැමුනු වගේ
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඉතිං බං ඕවගෙ ඔය ඔක්කොම තියෙනවනෙ :eek: :eek:

    හරි බන්.. තියනවා තමා

    උඔ කියවල නැද්ද

    මහ රජ ගැමුනු
    කොග්ගල නිලමේ
    බුදු ඇස විදු ඇස සහ හෙට ලොව
    සජීවී ලොකය
    මනෝකාය මරණය හා සසර ප්‍රගමණය

    වගේ පොත්.. එවගේ ලිස්ට් එකක් ඉල්ලුවේ..
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි බන්.. තියනවා තමා

    උඔ කියවල නැද්ද

    මහ රජ ගැමුනු
    කොග්ගල නිලමේ
    බුදු ඇස විදු ඇස සහ හෙට ලොව
    සජීවී ලොකය
    මනෝකාය මරණය හා සසර ප්‍රගමණය

    වගේ පොත්.. එවගේ ලිස්ට් එකක් ඉල්ලුවේ..

    ආ කියන්න එපැයි :baffled: :baffled:
    අපට නොපෙනෙන ලෝකය 5ක්ද කොහෙද තියේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙන් පටං අරං බෙල්ලන ඥානවිමල හාමුදුරුවො ලියපු ලිපි හිටං තියේ :yes: :yes:
    මතුගම මහින්ද විජේතිලක කියල search පාරක් දාපං :yes: :yes:
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ආ කියන්න එපැයි :baffled: :baffled:
    අපට නොපෙනෙන ලෝකය 5ක්ද කොහෙද තියේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙන් පටං අරං බෙල්ලන ඥානවිමල හාමුදුරුවො ලියපු ලිපි හිටං තියේ :yes: :yes:
    මතුගම මහින්ද විජේතිලක කියල search පාරක් දාපං :yes: :yes:

    එළ එළ ඔය තියෙන්නේ රෙප්..+++
     

    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    ABIDARMARTHA PARADEEPIKA.

    PATTANA PRAKARANAYA.

    RERUKANE HAMUDURUWANGE POTH.

    AMUNUSHYAN GENA KIYAWANNA EPA BURUWO.

    iTHIHASA POTHA KIYAWANICHOLLE. NETHTHAO, MAHAWANSHAYA KIYAWAPAN.

    MANO WIDYA POTH TIKAK KIYAWAPAN. DAYAROHANA ATHUKORALAGE, ROBIN SHARMAGE, CHANDANA GUNAWARDANA,SUMANADASA SAMARASINHAGE, PRADEEP BALASURIYA, LILANANDA GAMARACHCHIGE.
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    520
    317
    63
    Buddagama - maha rahathun wadi maga osse, sonduru hudakalawa,wimukthi maga(achan chaa himi)...