සද්ධර්මරත්නාවලිය
පූජාවලිය
සද්ධර්මාලඞ්කාරය
![]()
![]()

ඉතිං බං ඕවගෙ ඔය ඔක්කොම තියෙනවනෙ![]()
![]()
හරි බන්.. තියනවා තමා
උඔ කියවල නැද්ද
මහ රජ ගැමුනු
කොග්ගල නිලමේ
බුදු ඇස විදු ඇස සහ හෙට ලොව
සජීවී ලොකය
මනෝකාය මරණය හා සසර ප්රගමණය
වගේ පොත්.. එවගේ ලිස්ට් එකක් ඉල්ලුවේ..



ආ කියන්න එපැයි![]()
අපට නොපෙනෙන ලෝකය 5ක්ද කොහෙද තියේ බලංගොඩ ආනන්ද මෛත්රී හාමුදුරුවන්ගෙන් පටං අරං බෙල්ලන ඥානවිමල හාමුදුරුවො ලියපු ලිපි හිටං තියේ![]()
මතුගම මහින්ද විජේතිලක කියල search පාරක් දාපං![]()
![]()