කියවපං..

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
උඩ දාගෙන හයිව් හැදුව වගේ නෙවේ තොපි එකෙක්වත් ඒකේ ටර්ම්ස් ටිකයි කොපිරයිට්ස් ටිකයි.. ප්‍රයිවසි නෝට් එකයි කියෙව්වද :D

වැල් අප් කරන්න බෑ.. :P
පොඩි උන්ට අහිතකර දේවල් අප් කරන්න බෑ :P
අප් කරන හැම ෆයිල් එකක්ම
ලීගල් වෙන්න ඕනෙ.. ශෙයා කරගන්න රයිට්ස් තියෙන ඕනේ ,
ඒවා ෆ්‍රී ශෙයා කරගන්න රයිට්ස් නැත්නම් ඒවා ශෙයාර් කරගන්න බෑ :sorry:
එකෙකුට ඕනෙ තරම්
එකවුට්ස් හදාගන්න පුලුවන් ඒත් දවස් දහයකට වඩා ඉනැක්ටිව් නම් ඒ එකවුන්ට්ස් ඩිලිට් කරනවලු :confused:
තව මේකේ සර්වර්ස් තියෙන්නේ
ජර්මනියෙ.. එතකොට මේක චීන සමාගමක්.. :rofl:
බැරි වෙලාවත් අපි උන්ගේ බෑන්ඩ්විත් එක හැමදාම ගොඩාක් යූස් කරනවනම්..
නැත්නම් මොනාහරි කුප්ප විදියකට සල්ලි හොයන්න උන්ගෙ බෑන්ඩ්විත් එක යූස් කරනව කියල උන්ට සැක හිතුනොත් එකවුන්ට් එකට බඩු සෙට් කරනවලු :eek:
අපි දාන හැම ෆයිල් එකක්ම ලීගල් වෙන්න ඕනෙලු ශෙයාර් කරගන්ඩ.. :angry:

මේව ටිකට යටත් වෙනවනම් පන උනත් උන් දෙන්ඩ ලෑස්තිලු.. නොදකිං :angry::angry::rolleyes:

 
Last edited: