.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
උඩ දාගෙන හයිව් හැදුව වගේ නෙවේ තොපි එකෙක්වත් ඒකේ ටර්ම්ස් ටිකයි කොපිරයිට්ස් ටිකයි.. ප්රයිවසි නෝට් එකයි කියෙව්වද
වැල් අප් කරන්න බෑ..
පොඩි උන්ට අහිතකර දේවල් අප් කරන්න බෑ
අප් කරන හැම ෆයිල් එකක්ම
ලීගල් වෙන්න ඕනෙ.. ශෙයා කරගන්න රයිට්ස් තියෙන ඕනේ ,
ඒවා ෆ්රී ශෙයා කරගන්න රයිට්ස් නැත්නම් ඒවා ශෙයාර් කරගන්න බෑ
එකෙකුට ඕනෙ තරම්
එකවුට්ස් හදාගන්න පුලුවන් ඒත් දවස් දහයකට වඩා ඉනැක්ටිව් නම් ඒ එකවුන්ට්ස් ඩිලිට් කරනවලු
තව මේකේ සර්වර්ස් තියෙන්නේ
ජර්මනියෙ.. එතකොට මේක චීන සමාගමක්..
බැරි වෙලාවත් අපි උන්ගේ බෑන්ඩ්විත් එක හැමදාම ගොඩාක් යූස් කරනවනම්..
නැත්නම් මොනාහරි කුප්ප විදියකට සල්ලි හොයන්න උන්ගෙ බෑන්ඩ්විත් එක යූස් කරනව කියල උන්ට සැක හිතුනොත් එකවුන්ට් එකට බඩු සෙට් කරනවලු
අපි දාන හැම ෆයිල් එකක්ම ලීගල් වෙන්න ඕනෙලු ශෙයාර් කරගන්ඩ..
මේව ටිකට යටත් වෙනවනම් පන උනත් උන් දෙන්ඩ ලෑස්තිලු.. නොදකිං

Last edited: