කියවලා තියෙන බිහිසුණුම අපරාධ

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    1666285179054.png

    මේකත් දරුණුම Murder එකක්
    darkroom site වලට video දාන්නම කරපු murder එකක්

    https://gossip.hirufm.lk/16224/2017/06/jaffna-vidya-case-update.html
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    more than one killer was active at the same time it seems. either they have acted alone or together at least in few murders. There could be at least one serial killer among them (where police identified as a person named Neil whose directly responsible for 6 deaths). There were some copy cat murders and personal dispute related murders as well. Overall it was a very complicated situation and as expected Police didn't handle it well.
    Remember a similar story in the tv show the mentalist. The lead serial killer "Red John" had a cult where they help each other out killing people.
     
    • Like
    Reactions: hrm

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    එක පාරක් මට හෙන ප්‍රසිද්ධ මෙක්සිකන් කාටෙල් වීඩීයෝ එකක් අහම්බෙන් වගේ සෙට් උනා. ඒක බලලා සන්සාරෙත් එක්කම එපා උනා. සතියක් වගේ යනකල් ෆුල් සයිකෝ පිට හිටියේ. අපි ජීවත් වෙන්නේ මොන වගේ ලෝකෙකද කියලා හොඳ රියැලිටි චෙක් එකක් ලැබුනා.
    Unge ara narcos eke hitapu ekek ehema wada denna prasiddai neda. Mata porawa hariyata mataka ne barell walata dala concrete dala marana case ekak tiyanawa
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Unge ara narcos eke hitapu ekek ehema wada denna prasiddai neda. Mata porawa hariyata mataka ne barell walata dala concrete dala marana case ekak tiyanawa
    එකෙක් කියලා නෑ බන්. එක එක කාටෙල් වල එක එක උන් ඉන්නවා. එහෙම වද දෙන්න ප්‍රසිද්ධ තුන් දෙනෙක්ව විතර රයිවල් කාටෙල්ස් වලින් මරන වීඩියෝ කීපෙකුත් මං බලලා තියෙනවා. මේ ලගදි එකක් බැලුවා "ලා ගුඑරා ලොකා" aka crazy blonde කියන එකීව අල්ලගෙන මරන වීඩීයෝ එක.
    දැනට සතියකට විතර කලින් තව වීඩීයෝ එකක් හම්බුනා, ඒකේ තියෙනවා කියන්නේ බැල්ලි බලන් ඉද්දි උගේ පැටව් ටිකක් වද දීලා මරන එකක්. මං නම් බැලුවේ වත් නෑ. මං මොනවා බැලුවත් සත්තුන්ව මරන ඒවා නම් බලන්නෙම නෑ.
    Anyway, කාටෙල් සීන් නම් පොඩ්ඩක් interesting. මරන සීන් නිසා නෙමෙයි. කාටෙල් ඇතුලේ මාරම සිද්දි තියෙන්නේ.
     
    • Like
    Reactions: chinthi123

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔක්කොම මරපු එවුන් hambun nane. 5k 6k maruwa kyala confirm wuna ekek හම්බුනේ. Ekek confirm karan hire dammata passet, tawa 6k da koheda maruna
    මට නම් හිතෙන්නෙ කීප දෙනෙක් මැරුනට පස්සෙ වෙන වෙන උන් තව තව උන්ව මරලා සීරියල් කිලර් ලිස්ට් එකට දැම්මා වගේ සීන් එකක්.

    අර පොඩි එකෙක් වැලන්ටයින් වලට තෑගි ගන්න සල්ලි ඉල්ලලා අම්මා මරපු කතාවකුත් ආවෙ. පස්සෙ ඒක බොරු උනා නේද? කොල්ලත් මැරුනද කොහෙද?:no:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    අර පොඩි එකෙක් වැලන්ටයින් වලට තෑගි ගන්න සල්ලි ඉල්ලලා අම්මා මරපු කතාවකුත් ආවෙ. පස්සෙ ඒක බොරු උනා නේද? කොල්ලත් මැරුනද කොහෙද?:no:

    Kolla marune kohomada? Ethakota kawda mini maruwa?
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    e
    එකෙක් කියලා නෑ බන්. එක එක කාටෙල් වල එක එක උන් ඉන්නවා. එහෙම වද දෙන්න ප්‍රසිද්ධ තුන් දෙනෙක්ව විතර රයිවල් කාටෙල්ස් වලින් මරන වීඩියෝ කීපෙකුත් මං බලලා තියෙනවා. මේ ලගදි එකක් බැලුවා "ලා ගුඑරා ලොකා" aka crazy blonde කියන එකීව අල්ලගෙන මරන වීඩීයෝ එක.
    දැනට සතියකට විතර කලින් තව වීඩීයෝ එකක් හම්බුනා, ඒකේ තියෙනවා කියන්නේ බැල්ලි බලන් ඉද්දි උගේ පැටව් ටිකක් වද දීලා මරන එකක්. මං නම් බැලුවේ වත් නෑ. මං මොනවා බැලුවත් සත්තුන්ව මරන ඒවා නම් බලන්නෙම නෑ.
    Anyway, කාටෙල් සීන් නම් පොඩ්ඩක් interesting. මරන සීන් නිසා නෙමෙයි. කාටෙල් ඇතුලේ මාරම සිද්දි තියෙන්නේ.
    mata pm krpnko
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    mexicon killing video keepayak balala thiyenawa math :sorry:
    happa ow bn. un eka parath neme ne maranne. maalu kapnwa wagene beli kapanne :baffled:

    Adoo isis un neda ban maranne. Pissu hadenawa panapitin bella kapanawa dak
    ow bn :( un denna guide kenek natuwa gihin tiyenne. Norway un ne. un hitagena inna ati loke hamatanama unge rate wage athi kiyala
    ------ Post added on Oct 21, 2022 at 9:20 AM

    Galle paththeth eka langa dekak wela tibba. ekaka dial ekey atha paya wen wenna kapala wu uge ley godey lissa lissa udau illana koata mokewath help kaley ne.

    itapase uwa marapu unta (kollo set ekakda koheda) deela tibba wadey kunu wenna.

    Probably a serial killer?
    ------ Post added on Oct 20, 2022 at 9:55 PM
    video ekek tibba neda. math dakka gossip lanka eke daala tibba. bike eke yaddi kotala tibbe :baffled:

    kahawatte cn eka nan mataka widiyata kudu cn ekak. allapu gedara kella iskole yaddi bath ekak kiyala kudu yawala eki athe. passe wade ahuwela. ekata un dennawa marala neh ammai duwai. eka dakka kiyala hitala tawa ganiyek wa marala. e marala eddi pandara pansal da koheda yana ganu dennek hambela. un dennata saka hituna kiyala hitala passe dawasaka un dennawath marala. ohoma tamai mata nan mataka. :baffled:
    ------ Post added on Oct 21, 2022 at 9:30 AM

    Link එක දීපංකො පුලුවන් නම්
    me iyenne machn

    ------ Post added on Oct 21, 2022 at 9:35 AM
     
    Last edited:
    • Love
    Reactions: Sathira529

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    me iyenne machn

    ------ Post added on Oct 21, 2022 at 9:35 AM

    Video karana eka gon yakek ban. Facts danne natuwa uge baila daanawa

    mekey news report, video ehema tiyenawada ban?

    marapu ekata mokada une? also reason eka mokakda?
     
    Last edited:
    • Like
    Reactions: Honda.putha

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මීරිගම විල්වත්ත ස්ටේෂන් එකෙන් බැහැල හවස වැහි අඳුරත් එක්ක ගෙදර යනකොට 2006 අවුරැද්දේ නොවැම්බර් මාසේ දූෂණය කරල මරපු නිෂාධී බුද්ධිකා මතකද? කෝච්චියෙ වඩේ විකුනපු වඩේ සුදා කියල එකෙක් තමයි කෙල්ලට ආශාවෙන් වැඩේ කරල තියෙන්නේ. ඝාතකයා අහුවෙන්නෙත් කාලයක් ගතවෙනවා. මුලින් අත්අඩංගුවට ගන්නෙ පෙම්වතා. විකෘති කාමාශාවක් තිබුණ කලින් කවුරැත් හිටපු නැති කෝච්චි පෙට්ටියක හිටපු කාන්තාවක් කෝච්චිය යන අත⁣ර දූෂණය කරපු වරදට බන්ධනාගාර ගතවුන එකෙක් වඩේ සුදා කියන්නේ. අන්තිමට නිෂාධිගෙ යෝනිමාර්ගයෙන් ප්ලාස්ටික් බටයක් ඇතුල් කරල ගොඩක් අමානුෂික විදියට කරපු ඝාතනයක්
     
    • Wow
    Reactions: TK Banda

    Anthima hariya wage mathakai. yako eka 2006da? kohe hari maduwaka hari mokaka hari hangala tibila kellawa hoyagena tibbeda koheda.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    Anthima hariya wage mathakai. yako eka 2006da? kohe hari maduwaka hari mokaka hari hangala tibila kellawa hoyagena tibbeda koheda.
    ඇල මාර්ගයක් අසලනෙ බොඩිය තිබුනෙ. මේ වඩේ සුදා අහුවෙන්නෙ මු ඔය කතාව කාලෙකට පස්සේ තවත් එකෙකුට කියනව ඒ ළඟ හිටපු එකෙකුට ඇහිල තියෙනවා. ඌ තමයි පොලීසියට කියන්නෙ. කසාද බදින්න මාසයයි. කොළඹ කන්තොරැවක වැඩ, හැමදාම කෝච්චියෙ වැඩට ⁣යන්නෙ. ඝාතකයා කෝච්චියෙ ව⁣ඩේ විකුණන එකෙක්, ලිංගික ආශාව නිසා කරපු සැලසුම් සහගත ඝාතනයක්