https://en.wikipedia.org/wiki/Murder_of_Junko_FurutaAra yakusa eken kellek wa rape karala maruwe eke film ekakut tiyanawa
https://en.wikipedia.org/wiki/Murder_of_Junko_FurutaAra yakusa eken kellek wa rape karala maruwe eke film ekakut tiyanawa
Remember a similar story in the tv show the mentalist. The lead serial killer "Red John" had a cult where they help each other out killing people.more than one killer was active at the same time it seems. either they have acted alone or together at least in few murders. There could be at least one serial killer among them (where police identified as a person named Neil whose directly responsible for 6 deaths). There were some copy cat murders and personal dispute related murders as well. Overall it was a very complicated situation and as expected Police didn't handle it well.
Unge ara narcos eke hitapu ekek ehema wada denna prasiddai neda. Mata porawa hariyata mataka ne barell walata dala concrete dala marana case ekak tiyanawaඑක පාරක් මට හෙන ප්රසිද්ධ මෙක්සිකන් කාටෙල් වීඩීයෝ එකක් අහම්බෙන් වගේ සෙට් උනා. ඒක බලලා සන්සාරෙත් එක්කම එපා උනා. සතියක් වගේ යනකල් ෆුල් සයිකෝ පිට හිටියේ. අපි ජීවත් වෙන්නේ මොන වගේ ලෝකෙකද කියලා හොඳ රියැලිටි චෙක් එකක් ලැබුනා.
එකෙක් කියලා නෑ බන්. එක එක කාටෙල් වල එක එක උන් ඉන්නවා. එහෙම වද දෙන්න ප්රසිද්ධ තුන් දෙනෙක්ව විතර රයිවල් කාටෙල්ස් වලින් මරන වීඩියෝ කීපෙකුත් මං බලලා තියෙනවා. මේ ලගදි එකක් බැලුවා "ලා ගුඑරා ලොකා" aka crazy blonde කියන එකීව අල්ලගෙන මරන වීඩීයෝ එක.Unge ara narcos eke hitapu ekek ehema wada denna prasiddai neda. Mata porawa hariyata mataka ne barell walata dala concrete dala marana case ekak tiyanawa
මට නම් හිතෙන්නෙ කීප දෙනෙක් මැරුනට පස්සෙ වෙන වෙන උන් තව තව උන්ව මරලා සීරියල් කිලර් ලිස්ට් එකට දැම්මා වගේ සීන් එකක්.ඔක්කොම මරපු එවුන් hambun nane. 5k 6k maruwa kyala confirm wuna ekek හම්බුනේ. Ekek confirm karan hire dammata passet, tawa 6k da koheda maruna

අර පොඩි එකෙක් වැලන්ටයින් වලට තෑගි ගන්න සල්ලි ඉල්ලලා අම්මා මරපු කතාවකුත් ආවෙ. පස්සෙ ඒක බොරු උනා නේද? කොල්ලත් මැරුනද කොහෙද?![]()
siya diwi nasagatta uta boru chodana dapu nisa/Kolla marune kohomada? Ethakota kawda mini maruwa?
appa. habay DNA match ekak karala thama hoya gaththe mata mathaka widiyata. kolla andagena hitapu saramen ma kellak kapala gata gahala thibba kiyanne. habay eye witness la kawruth ne. technical evidence witharai thibbe.siya diwi nasagatta uta boru chodana dapu nisa/
The films of these stories
The Murder of Junko Furuta
The Murder Of Sylvia Likens
mata pm krpnkoඑකෙක් කියලා නෑ බන්. එක එක කාටෙල් වල එක එක උන් ඉන්නවා. එහෙම වද දෙන්න ප්රසිද්ධ තුන් දෙනෙක්ව විතර රයිවල් කාටෙල්ස් වලින් මරන වීඩියෝ කීපෙකුත් මං බලලා තියෙනවා. මේ ලගදි එකක් බැලුවා "ලා ගුඑරා ලොකා" aka crazy blonde කියන එකීව අල්ලගෙන මරන වීඩීයෝ එක.
දැනට සතියකට විතර කලින් තව වීඩීයෝ එකක් හම්බුනා, ඒකේ තියෙනවා කියන්නේ බැල්ලි බලන් ඉද්දි උගේ පැටව් ටිකක් වද දීලා මරන එකක්. මං නම් බැලුවේ වත් නෑ. මං මොනවා බැලුවත් සත්තුන්ව මරන ඒවා නම් බලන්නෙම නෑ.
Anyway, කාටෙල් සීන් නම් පොඩ්ඩක් interesting. මරන සීන් නිසා නෙමෙයි. කාටෙල් ඇතුලේ මාරම සිද්දි තියෙන්නේ.
happa ow bn. un eka parath neme ne maranne. maalu kapnwa wagene beli kapannemexicon killing video keepayak balala thiyenawa math![]()

ow bnAdoo isis un neda ban maranne. Pissu hadenawa panapitin bella kapanawa dak
un denna guide kenek natuwa gihin tiyenne. Norway un ne. un hitagena inna ati loke hamatanama unge rate wage athi kiyalavideo ekek tibba neda. math dakka gossip lanka eke daala tibba. bike eke yaddi kotala tibbeGalle paththeth eka langa dekak wela tibba. ekaka dial ekey atha paya wen wenna kapala wu uge ley godey lissa lissa udau illana koata mokewath help kaley ne.
itapase uwa marapu unta (kollo set ekakda koheda) deela tibba wadey kunu wenna.
Probably a serial killer?
------ Post added on Oct 20, 2022 at 9:55 PM


me iyenne machnLink එක දීපංකො පුලුවන් නම්
me iyenne machn
------ Post added on Oct 21, 2022 at 9:35 AM
Anthima hariya wage mathakai. yako eka 2006da? kohe hari maduwaka hari mokaka hari hangala tibila kellawa hoyagena tibbeda koheda.මීරිගම විල්වත්ත ස්ටේෂන් එකෙන් බැහැල හවස වැහි අඳුරත් එක්ක ගෙදර යනකොට 2006 අවුරැද්දේ නොවැම්බර් මාසේ දූෂණය කරල මරපු නිෂාධී බුද්ධිකා මතකද? කෝච්චියෙ වඩේ විකුනපු වඩේ සුදා කියල එකෙක් තමයි කෙල්ලට ආශාවෙන් වැඩේ කරල තියෙන්නේ. ඝාතකයා අහුවෙන්නෙත් කාලයක් ගතවෙනවා. මුලින් අත්අඩංගුවට ගන්නෙ පෙම්වතා. විකෘති කාමාශාවක් තිබුණ කලින් කවුරැත් හිටපු නැති කෝච්චි පෙට්ටියක හිටපු කාන්තාවක් කෝච්චිය යන අතර දූෂණය කරපු වරදට බන්ධනාගාර ගතවුන එකෙක් වඩේ සුදා කියන්නේ. අන්තිමට නිෂාධිගෙ යෝනිමාර්ගයෙන් ප්ලාස්ටික් බටයක් ඇතුල් කරල ගොඩක් අමානුෂික විදියට කරපු ඝාතනයක්
ඇල මාර්ගයක් අසලනෙ බොඩිය තිබුනෙ. මේ වඩේ සුදා අහුවෙන්නෙ මු ඔය කතාව කාලෙකට පස්සේ තවත් එකෙකුට කියනව ඒ ළඟ හිටපු එකෙකුට ඇහිල තියෙනවා. ඌ තමයි පොලීසියට කියන්නෙ. කසාද බදින්න මාසයයි. කොළඹ කන්තොරැවක වැඩ, හැමදාම කෝච්චියෙ වැඩට යන්නෙ. ඝාතකයා කෝච්චියෙ වඩේ විකුණන එකෙක්, ලිංගික ආශාව නිසා කරපු සැලසුම් සහගත ඝාතනයක්Anthima hariya wage mathakai. yako eka 2006da? kohe hari maduwaka hari mokaka hari hangala tibila kellawa hoyagena tibbeda koheda.