Richest man in Babylon
![]()
සිංහල පරිවර්තනය:
![]()
Sherlock Holmes katha thamai
මඩොල් දූව
ඉස්සර පරිවර්තන වල තිබුන ඒ ගැම්මට දැන් තියන පරිවර්තන වලට කිට්ටු කරන්නවත් බෑ නේද බ්‍රෝ!


මගේ සරසවි - මක්සිම් ගෝර්කි (අනුවාදය - දැදිගම වී. රුද්රිගු)1. ඔයාලා කියවලා තියෙන හොදම පොත මොකද්ද?
මිනිසා ජීවත්විය යුතු ආකාරය උගන්වන සම්පූර්ණ "දර්ශනයක්" වගේ පොතක්...2. ඒ පොතේ විශේෂත්වය මොකද්ද?

මගේ සරසවි - මක්සිම් ගෝර්කි (අනුවාදය - දැදිගම වී. රුද්රිගු)
[නවකතාවක්]
මිනිසා ජීවත්විය යුතු ආකාරය උගන්වන සම්පූර්ණ "දර්ශනයක්" වගේ පොතක්...
මෙතන තියනවා මම කැමතිම සහ "හොඳම" කියල මට හිතෙන තවත් පොත් කිහිපයක්.
http://www.elakiri.com/forum/showpost.php?p=23383224&postcount=4042
උනුහිම
දෙවන ලෝක යුද්ධ කලේ සෝවියට් කාලතුවක්කු බට කන්ඩායමක් ගැන තියන යුධ නව කතාවක්
පෙරළු නැවුම් පස
සෝවියට් නව කතාවක්.
වනේ පන්නරය ලැබූ හැටි.
දේවියයි නව කතාවක්.ෝක යුද්ධ දෙක අතර සේවියට් සංගමේ හදන්න කැප වෙච්ච තරුණයෙක් ගේ ජීවිත කතාව. සත්‍ය කතාවක් ඇසුරින්.
අම්මා.
ගෝර්කි.
ඉංජිනේරුවෙක් වීමට ඔබ කැමතිද?
මේක නම් ජීවිතේ කාපු පොතක්. ඒත් තාමත් අතට ගත්තෝත් කියවන්න හිතෙනවා.
රයිගම් පුත්තු.
අපේ ගම ගැන කතාවක්. ඇත්තම ගමේ ජීවිතය ගැන ලියවෙච්ච කතාවක්.
කලෝ අයංතේ.
ලස්සන නව කතාවක්. සාමාන්‍ය පවුලක කෙනෙක් ගමන් පිලිගන්න පුද්ගලයෙක් වෙන හැටි.
ස්වයංජාත
කියවලා ඇතිනේ කට්ටිය. ලඟදි ආපු හොද නව කතාවක්.
මහරජ ගැමුණු.
කියවපු හොද පොතක්. චිත්‍රපටිය මේ කොලිටියට තිබ්බ නම් කියලා වැඩක් නෑ.
මිහිකතේ ගීතය.
කාලාක් . සුන්දර විද්‍යා ප්‍රබන්ධයක්.
ගැබුරු මුහූද
කාලාක්. කාලාක්ගේ හීනය වෙච්ච මුහුද ගැන ලියපු නව කතාවක්.
2010
කාලාක්. තුන් ඈදුනු විද්‍යාප්‍රබන්ද වල ඉන් හිතට අල්ලපු එක.
කළුනික සේවීම.
මාර්ටින් වික්‍රමසිංහ. අන්තිම කාලේ ලියපු පොතක්. ලංකාව ගැන විස්තර හොයන.
තව තියනවා. කියන්න ගියොත් ඉවරයක් කරන්න අමාරුයි.
Gora
Jeewithe wenas karapu pothak....
අද දෙවන වරට මං කියවනව "අරණකට පෙම් බැඳ"නවකතාව.මේක තමයි ලස්සන ම පරිසර වර්ණනා තියෙන පොත.අක්කර දහදහක් වත්තක් බලා ගන්න යන මනුස්සයෙක් කතාව කියන්නෙ.කැලව සමග ආදරේ න් බැඳෙන්න පුලුවන්.දිගාමඩුල්ලේ ආශ්චර්ය ලාංකාවෙ පොත් අතරින් ටිකක් සමානයි
Sansaara Mandira
https://www.aluth.com/2014/08/Sansara-Mandira-PDF-Book.html
Visheshathwaya:-
api mee looke arudu 100 jeewath wenawa kiyala hithuwath
meeta kalin api ipadila indala thiyana kaala ekka salakapuwaamaa
aurudu 100 kiyanne
nikam thapparayen 1000n ekak wage podi kaalayak kiyala awabooda unaa
උම්මග්ග ජාතකය
Mr Tom gen ahnna, Miniha patta waddek

බොහොම ස්තූතියි. ඇයි ජීවිතේ කාපු පොතක් කිව්වේ
ඉංජිනේරුවෙක් වෙන එක හීනයක් කරන්න ඔය පොතට පූළුවන්. එක රුසියාවට හරි ලංකාවේ system එක්ක ගැලපෙන්නේ නැහැ. අනික ඉංජිනේරු සේවාවන් වල කට්ට දැක්කම හිතෙන්නේ ඊට වඩා දොස්තර කෙනෙක් වුණානම් හොදයි කියලා. මම නම් තාම ඉංජිනේරු නෙමේ. ඒත් අපේ අනිත් යාළුවො දැක්කම තේරෙනවා.
ලස්සන පොතක්. සරලව ඉංජිනේරු කෙනෙක් වෙන්න ඕනේ හැටි කියලා දෙනවා. ලෝකේ ලොකුම නිර්මාණ කරපු ඉංජීනේරුවරුන්ගේ චරිත වල තිබුණු අමුතු තැන්. වරද්ද ගන්න තැන්. හොයාගන්න තිබ්බේ කැපවීම්. සාමාන්‍ය භෞතික විද්‍යාවේ නියම වැඩකරන විදිය ගැන එහෙම තියන පොතක්.