Vehicle Registration Book HELP!!!

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    මගේ වහනේ පොත තියෙන්නේ මගෙ නමට. මම කලින් රත්නපුරේ හිටියේ ලගදි නුවර ආවා පදිංචියට. පොතේ තියෙන address එක වෙනස් කර ගන්න ඕනි නුවර එකට. මොකද්ද procedure එක?
    පලාත් මාරු වෙන නිසා number plate එහෙමත් අලුතින් ගන්න වෙයිද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Illustration Pencil GIF by Thoka Maer
     
    • Like
    Reactions: naveenr

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,557
    15,117
    113
    New Zealand
    උබට ඕක හදිස්සියක් නැත්නම් නෝමල් සර්විස් එකෙන් දාපන්. උබ කොළඹ එන වෙලාවක නාරහේන්පිට ඔෆිස් එකට ගිහින් බාර දීපන්. මාස 3-6 කට පස්සේ පොත ගෙදරටම එනවා. නුවරින් දෙන්නත් බැරි නෑ. හැබැයි ඕකුන්ට දෙනවට වඩා නාරාහෙන්පිට ගිහින් හදා ගන්න එක ලේසියි
     
    • Like
    Reactions: naveenr

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    උබට ඕක හදිස්සියක් නැත්නම් නෝමල් සර්විස් එකෙන් දාපන්. උබ කොළඹ එන වෙලාවක නාරහේන්පිට ඔෆිස් එකට ගිහින් බාර දීපන්. මාස 3-6 කට පස්සේ පොත ගෙදරටම එනවා. නුවරින් දෙන්නත් බැරි නෑ. හැබැයි ඕකුන්ට දෙනවට වඩා නාරාහෙන්පිට ගිහින් හදා ගන්න එක ලේසියි
    change karanna kiyak withara yanawada cost?
     
    • Like
    Reactions: naveenr

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    උබට ඕක හදිස්සියක් නැත්නම් නෝමල් සර්විස් එකෙන් දාපන්. උබ කොළඹ එන වෙලාවක නාරහේන්පිට ඔෆිස් එකට ගිහින් බාර දීපන්. මාස 3-6 කට පස්සේ පොත ගෙදරටම එනවා. නුවරින් දෙන්නත් බැරි නෑ. හැබැයි ඕකුන්ට දෙනවට වඩා නාරාහෙන්පිට ගිහින් හදා ගන්න එක ලේසියි
    Monowada oni documents?
    One day karaganna oni. Hithunoth wahane thawa tika dawasakin sell karanawa. Ekai
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,557
    15,117
    113
    New Zealand
    Monowada oni documents?
    One day karaganna oni. Hithunoth wahane thawa tika dawasakin sell karanawa. Ekai
    උබ RMV එකට කෝල් කරලා ගෙන්න ඕනි ඩොකියුමන්ට් ගැන අහපන්.Web site එකේ තියන ඒවා නෙමෙයි බන් එතනට ගියාම ඉල්ලන්නේ. උබේ වාහනේ පරන එකක් නම් වාහනේ නම්බරේ කියලා මේක one day කර ගන්න පුලුවන්ද අහපන්. සමහර වාහන ond day කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: naveenr