කියවල පොඩි උපදෙසක් දෙන්න යාලුවනෙ

Aug 12, 2012
4,169
652
0
කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් වෙලා. එකපාරටම ඕව වෙන්නෙ නෑ. කෙල්ල කාලෙක ඉඳන් උඹල දෙන්නවම රන් කරන්න ඇති. ඌට බර තියෙනව සහ ඌ බඳින්න කතා කරන්න ඇති. උඹට බූට් එක.

දුක් වෙන්න එපා බං ඕක තමා ලොකෙ හැටි. වෙන් කෙල්ලෙක් හොයගනින්.

e wage kellek bandina ekaata wenade hithaaganan puluwan :yes:
 
Jun 10, 2008
298
24
0
maybe she found she only got few months to live? don't hate me, i'm just being realistic here.
We only hear your side of the story so how we can know what's the actual reason.
Anyway don't get too attached to ANYTHING, machan.
 

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
ශ්‍රී;19762867 said:
e wage kellek bandina ekaata wenade hithaaganan puluwan :yes:

ෂුවර් එකටම ඌ දන්නෙත් නෑ බං. කෙල්ල දෙන්නම රන් කරල බලලා ඒකිට හොඳම එක තෝරගන්නව. කොල්ලො ඕව මත්තේ නහිනව. කෙල්ලො ආතල් එකේ හොඳට බර තියෙන එකාව බැඳල ආතල් එකේ ඉන්නව. ඕක තමා තිත්ත ඇත්ත. :nerd: