කියවල පොඩි උපදෙසක් දෙන්න යාලුවනෙ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කියවල පොඩි උපදෙසක් දෙන්න යාලුවනෙ

    මචන්ල මට මෙව කියන්න ඉන්නෙ උබල විතරයි.මට පොඩි අවුලක් උනා.මම යාලුවෙලා හිටපු කෙල්ල ගිය බ්‍රහස්පතින්ද හවස්වෙනකන් මන් එක්ක හිටිය.සිකුරාද උදේ කිව්ව මාව බදින්න බැරිවෙයි කියල.හෙතුවක් පස්සෙ කියන්නම් කිව්ව.අද වෙනකොට කතා කරන්නෙම නෑ මචන්ල.මට හැමදේම එපා වෙලා තියෙන්නෙ.වෙන එකෙක් සෙට් උන කියන්නත් බෑ.මොකද බන් කරන්නෙ?මගෙ ජොබ් එකත් කිසිම අව්ලක් නෑ.රටේ පිලිගත්ත රජයේ ජොබක් තියනව
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ගෑනු හිත්..
    වෙනස් වෙන්න යන්නෙ මිලි සෙකන්ඩ් ගානක් බන්..
    හේතුවක් ඕන නෑ..
     
    Chinees Man

    Member
    Dec 11, 2015
    41
    5
    0
    මචන්ල මට මෙව කියන්න ඉන්නෙ උබල විතරයි.මට පොඩි අවුලක් උනා.මම යාලුවෙලා හිටපු කෙල්ල ගිය බ්‍රහස්පතින්ද හවස්වෙනකන් මන් එක්ක හිටිය.සිකුරාද උදේ කිව්ව මාව බදින්න බැරිවෙයි කියල.හෙතුවක් පස්සෙ කියන්නම් කිව්ව.අද වෙනකොට කතා කරන්නෙම නෑ මචන්ල.මට හැමදේම එපා වෙලා තියෙන්නෙ.වෙන එකෙක් සෙට් උන කියන්නත් බෑ.මොකද බන් කරන්නෙ?මගෙ ජොබ් එකත් කිසිම අව්ලක් නෑ.රටේ පිලිගත්ත රජයේ ජොබක් තියනව

    ගෑණු ගැන මොන කතා කරන්නද මචන්. ඔහොම තමා. ඔය ගැන කතා කරල වැඩක් නෑ. :no: :no: :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං
    අංක 1- කෙල්ලො වෙනස් වෙන්න යන්නේ ෆෙම්ටො තත්පරයක් පමන කාලයක්.
    අංක2- ගෑනු කියන්නේ තේරුම් ගන්න අතිශයින් ම අමාරු ජීවියා.
    අංක3- ඔය මත්තෙ නහින්න එපා රස්සාව කරං ආර්තිකව ශක්තිමත් වෙයං කෙල්ලො ඉන්නව පදුරකට ගැහුවත් විසි වෙන්න අන්න එහෙම ආර්ථිකය ශක්තිමත් උන්ට....
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹට හේතුව තේරුම් ගන්න බැරිනම් අපිට ඕක තේරෙන්න තියන ඉඩ ගොඩක්ම අඩුයි බන්. කෙල්ලොන්ගේ හිත මාර අමුතුයි.

    බ්‍රහස්පතින්දා හවස හොඳට හිටපු එකී සිකුරාදා උදේ වෙනකොට වෙනස් වෙන්න හේතුව සමහරවිට රෑ දැකපු හීනයක් වෙන්නත් පුළුවන්. විහිලු නෙවේ සිරා කියන්නේ. කෙල්ලොන්ගේ හිත ඒ වගේ. බොරුනම් මේක බලපන් (තත්පර 48 ඉඳන්)

    • Like
    Reactions: pradeeplk1025

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    මචන්ල මට මෙව කියන්න ඉන්නෙ උබල විතරයි.මට පොඩි අවුලක් උනා.මම යාලුවෙලා හිටපු කෙල්ල ගිය බ්‍රහස්පතින්ද හවස්වෙනකන් මන් එක්ක හිටිය.සිකුරාද උදේ කිව්ව මාව බදින්න බැරිවෙයි කියල.හෙතුවක් පස්සෙ කියන්නම් කිව්ව.අද වෙනකොට කතා කරන්නෙම නෑ මචන්ල.මට හැමදේම එපා වෙලා තියෙන්නෙ.වෙන එකෙක් සෙට් උන කියන්නත් බෑ.මොකද බන් කරන්නෙ?මගෙ ජොබ් එකත් කිසිම අව්ලක් නෑ.රටේ පිලිගත්ත රජයේ ජොබක් තියනව

    උබගේ පරණ සීන් කොන් එකක් මාට්ටු උනාද දන්නෑ ..නැත්නම් උබට හොරට උබලගේ ගෙදරින් ඒකිට බලපෑමක් කරද දන්නෑ.
    කොහොමත් කෙල්ලෝ කියන හුගක් උන් තව එකෙක් සයිඩ් එකෙන් තියන් ඉන්නේ ,පොඩ්ඩක් අහ දාල බලපන් උබත් කතා නොකර :yes:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    තව දවස් ටිකක් ඉවසීමෙන් බලන් ඉදපන්කෝ. උබත් වැඩි interest එකක් පෙන්නන්න යන්න එපා. එකිම නිකන්ම කතා කරයි උබ පස්සෙන් යන්නේ නැතුව හිටියොත් :yes::yes::yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මචන්ල මට මෙව කියන්න ඉන්නෙ උබල විතරයි.මට පොඩි අවුලක් උනා.මම යාලුවෙලා හිටපු කෙල්ල ගිය බ්‍රහස්පතින්ද හවස්වෙනකන් මන් එක්ක හිටිය.සිකුරාද උදේ කිව්ව මාව බදින්න බැරිවෙයි කියල.හෙතුවක් පස්සෙ කියන්නම් කිව්ව.අද වෙනකොට කතා කරන්නෙම නෑ මචන්ල.මට හැමදේම එපා වෙලා තියෙන්නෙ.වෙන එකෙක් සෙට් උන කියන්නත් බෑ.මොකද බන් කරන්නෙ?මගෙ ජොබ් එකත් කිසිම අව්ලක් නෑ.රටේ පිලිගත්ත රජයේ ජොබක් තියනව

    කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් වෙලා. එකපාරටම ඕව වෙන්නෙ නෑ. කෙල්ල කාලෙක ඉඳන් උඹල දෙන්නවම රන් කරන්න ඇති. ඌට බර තියෙනව සහ ඌ බඳින්න කතා කරන්න ඇති. උඹට බූට් එක.

    දුක් වෙන්න එපා බං ඕක තමා ලොකෙ හැටි. වෙන් කෙල්ලෙක් හොයගනින්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    උඹට හේතුව තේරුම් ගන්න බැරිනම් අපිට ඕක තේරෙන්න තියන ඉඩ ගොඩක්ම අඩුයි බන්. කෙල්ලොන්ගේ හිත මාර අමුතුයි.

    බ්‍රහස්පතින්දා හවස හොඳට හිටපු එකී සිකුරාදා උදේ වෙනකොට වෙනස් වෙන්න හේතුව සමහරවිට රෑ දැකපු හීනයක් වෙන්නත් පුළුවන්. විහිලු නෙවේ සිරා කියන්නේ. කෙල්ලොන්ගේ හිත ඒ වගේ. බොරුනම් මේක බලපන් (තත්පර 48 ඉඳන්)

    :baffled::baffled::yes: + පට්ට යකෝ