~~@~ කියවිය යුතුම පොතක් ~@~~

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බොහොම ස්තුතියි මේ පොත බෙදා ගත්තට... :)
    හැමෝම කියවිය යුතු පොතක්. :yes:


    ඥානවත් ලෙස ක්‍රියා කරන්නා බෞද්ධයායි.
    කරන සෑම ක්‍රියාවකම තත්ත්වය නුවණින් විමසිය යුතුයි.
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම මේ පොත කියවල ඉවරකර...


    ඉතාම වටිනවා..අපේ මිනිස්සු හැම දේම පටලවාගෙන කියන එක හොදට තේරෙනවා මේකෙන්. 1930 ගණන්වල ලියපු පොතක් නිසා අදකාලේ ඉන්න හාමුදුරුවරුන්ට කියන්න බෑ උන් වහන්සේලාව අපහසුතවෙට පත්කරන්න ලියපු ඒවා කියල...


    ගොඩක් පින් උබ මේක ෂෙයාර් කරට...:)




    Ela Ela... පුලුවන් තරම් ශෙයාර් කරපන් මචන්... :yes::cool:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කියවල බලන්න ආසා හිතෙන පොතක් කියවල පිළිතුරු දෙන්න ඕනේ.

    නමුත් කියවන අය මේකත් හිතේ තියා ගන්න. 1933 ලිව්වා නිසා මේක හරි හෝ වැරදි වෙන්නෙ නැහැ. කියවල බලල තම නැණ පමණට තේරුම් ගන්න එකයි කරන්න ඕනේ. දන්නේ නැති දේවල් මෙතන අහන්න.



    ලෝක විෂය අචින්ත්‍යයි. ඒක නිසා කියවන හැමදේම නූතන දැනුමෙන් මනින්න එපා.




    අනිවා මචන්... :cool::yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මම ගොඩගේ එකෙන් පොත් 15ක් ගත්තා, ආයේ 10ක් ගත්තා සමුද්‍රා එකෙන්. ආයේ තිබුණේ නෑ. ගත්තු පොත් ඔක්කොම පිරිවෙන් වලට පරිත්‍යාග කළා.
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම ගොඩගේ එකෙන් පොත් 15ක් ගත්තා, ආයේ 10ක් ගත්තා සමුද්‍රා එකෙන්. ආයේ තිබුණේ නෑ. ගත්තු පොත් ඔක්කොම පිරිවෙන් වලට පරිත්‍යාග කළා.

    Ela machn...