කියවිල්ල

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,929
    113
    මට පොඩි අවුලක් ඇවිත් කියලා හිතෙනවා. කවුරුහරි මාත් ඒකක ෆෝන් ඒකෙන් කතා කරන්කොට පැය ගණන් දන්නෙම නැතුව කතාව දිග්ගැස්සෙනවා වගේ දැනෙනවා. ඒතකොට අනික් ලයින් ඒකේ ඒකා, ෂේප් ඒකේ වෙන කාරණයක් කියලා ෆෝන් ඒක ..තියන්නම් කියලා .සාකච්ඡාව අවසන් කරනවා. ඒතකොට ටිකක් අවුල් වගේ මේක නැති වෙන්න , මම දැන් කරන්නේ කෙටියෙන් කියවලා . මම ෆෝන් ඒක තියන්න හදනවා.ඒතකොට උ අවුල් යනවා.. හ්ම්..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,962
    152,914
    113
    අපෝ ඕකෙ කිසි අව්ලක් නෑ. ඕක සාමාන්‍ය දෙයක්නේ. ඒ හින්දා ඔයාට පුළුවන් තරමක් වෙලා කතා කරන්න. :yes:

    මීට..........................

    mobile-service-providers-sri-lanka-photo-collage.jpg

    522x0
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මමත් දන්න එක ගෑනු ළමෙක් ඉන්නවා. කොළඹ රජයේ ඔෆිස් එකක වැඩ කරන්නේ. ග්‍රජුවෙට් ප්‍රොෆෙෂනල් කෙනෙක්. රස්සාව කරද්දී මාත් එක්ක රාජකාරි වැඩකට සම්බන්ධ වුනා. එයත් ටිකක් ඔය වගේමයි. ෆෝන් එකෙන් කතා කරද්දී කතාව ඉවර කරන්නෙම නැහැ. කචකචේ වගේ දැනෙන්නෙත් නැහැ. ඒත් එයා එක කාරණයක් කියල ඉවර වුණහම තව එකක් කියනවා. කොටින්ම එයාගේ පුද්ගලික දේවලුත් එයා කියනවා. ඒක ඒ කෙල්ල හිතාමතා කරන දෙයක් නෙවෙයි වෙන්නැති. වට්ස්අප් එකෙනුත් සම්බන්ධ වෙලා ඉන්නේ. රාජකාරියට කෙළින්ම අදාළ නොවෙන ඒවා- ඔය නිව්ස්, ඔපීනියන් වගේ ඒවා එහෙමත් එයා ෂෙයාර් කරනවා.
     
    • Like
    Reactions: Shamal3001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,246
    74,633
    113
    මට පොඩි අවුලක් ඇවිත් කියලා හිතෙනවා. කවුරුහරි මාත් ඒකක ෆෝන් ඒකෙන් කතා කරන්කොට පැය ගණන් දන්නෙම නැතුව කතාව දිග්ගැස්සෙනවා වගේ දැනෙනවා. ඒතකොට අනික් ලයින් ඒකේ ඒකා, ෂේප් ඒකේ වෙන කාරණයක් කියලා ෆෝන් ඒක ..තියන්නම් කියලා .සාකච්ඡාව අවසන් කරනවා. ඒතකොට ටිකක් අවුල් වගේ මේක නැති වෙන්න , මම දැන් කරන්නේ කෙටියෙන් කියවලා . මම ෆෝන් ඒක තියන්න හදනවා.ඒතකොට උ අවුල් යනවා.. හ්ම්..
    Minisunge hati ban. Umba ona un ekka witarak ehema katha karapan. Anith un ekka ketiyen katha karala tiyapan.

    Minisu hitana dewal gana wadiya wada wenna epa ban. Hama ekama kaalekata tama inne.