mehema unma api tulinma negative vibe ekk enwda?
"මම වයසට යන කෙනෙක්" කියලා හිතන කෙනා වයසට යන්න කලින් කරලා ඉවර කරන්න ඕනෙ දේවල් ටික කරලා ඉවර කරනවා.
"මම ලෙඩ වෙන කෙනෙක්" කියලා හිතන කෙනා ලෙඩ වෙන්න කලින් කරලා ඉවර කරන්න ඕනෙ දේවල් ටික කරලා ඉවර කරනවා.
"මම මැරෙන කෙනෙක්" කියලා හිතන කෙනා මැරෙන්න කලින් කරලා ඉවර කරන්න ඕනෙ දේවල් ටික කරලා ඉවර කරනවා.
ධර්මයේ හැසිරෙන අය අප්රමාදී වෙන්නෙ එහෙම. එදිනෙදා ජීවිතයටත් ගළපා ගන්න පුලුවන් ඔය විදිහට.
* හෙටට වැඩ කල් දාන්නෑ. 100% Positive.
ඕක වැරදියට තේරුම් අරන් "අයියෝ මං වයසට යනවා, මැරෙනවා" කියලා කිසිම දෙයක් නොකර හිටියොත් නම් ඉතිං ඒක වැරදියි.