ඔව්. Number එක type කරන්න ඕනේ මේ පිළිවෙලටයි කොහොම හරි , මතක ඇතුව ඒක අළුත් Line එකක type කරන්න එතකොට පැහැදිලිව පෙනෙයි. ඊට පස්සේ කැමති message එකක් ගහන්න. අනෙක් පැත්තේ කෙනා මේ යවන number එක type කරලා send කරාම ඒ කෙනාට ලැබෙන ඔක්කොම calls ඔයාගේ number එකට එන්නේ.
*NUMBER*XXXXXXXXXX#
NUMBER =62 ,61,67,21,002
XXXXXXXXXX = තමන්ගේ SIM එකේ Number එක
ඉස්සරහට තරු ** දැම්මොත් වෙන්නේ XXX ගහලා තියෙන number එක network එකේ registered වෙලා තියෙනවා කියලා අගවන එකයි, මේක හොදයි එකම service providers ලගේ නම් තමන්ගේ SIM එකයි තමන් යවන කෙනාගේ SIM එකයි. වෙනස් නම් තනි තරුවක් දාන්න.
මේ command එක disable කරන්න ඕනේ නම්
#CODE# OR ##CODE#
type කරන්න අදාළ කෙනාගේ phone එකෙන්.
CODE = තමන් මේ command එක activate කරන්න ගහපු number එක.