ගොඩක් ඉස්තුතියි සහෝදරයා මේ දාපු කාටූනයට.. මේකෙන් හොද පනිවිඩයක් දෙන්නේ .. විශේශයෙන් ඊශ්‍රායල් වගේ රටක ඉන්න අපිට.. මෙහෙ හරියට තනි වෙලා දුකින් ඉන්න අම්මලා නංගිලා අක්කලා ඒ දුකෙන් ගැලවෙන්න හිත්තා ඉන්නකොට ඔය බයිබල් සෙට් එක එතනට ඇවිත් එයාලව එතනට අරගෙන යනවා.. තමන්ගේ ආගම පිලිබද අචල ඹ්හක්තියක් නැති හැමෝම වගේ ක්‍රිස්තියානි ආගමට හැරෙනවා.. අර එලුවා කියලා තිබුන කතාව වගේ එයාඅලා ගෙදර යනකොට දෙලොවටම නෑ මොකද ලංකාවේ පවුල් තාම බෞද්ධ නිසා රෙප් ඇඩඩ්
අහක ඉන්න මාවත් ගාවගෙනMy counter argument with an objection
පුතෙ එලුවා කියපු එකට මම විරුද්දයි , ඔයාලා තමයි ගෙදර යන කොට දෙවුලොවම නැති වෙන්නෙ මතක තියාගන්න ශුද්ධාත්මයානන් පැමිනි කල ඕබ ලග නිරතුරුව සිටින බව සමහර නාමික කිතුනුවන්ට මෙක තෙරෙන්නෙ නැති වුනාට ජෙසුස් වහන්සෙ පොරොන්දුවෙනවා අපිව අත් නොහාරින බව
මම එතුමන් ඉදිරියේ සාක්ශි දෙනවා, ක්‍රිස්තුස් වහන්සෙගෙ ආදරය පැමිනි කල ජිවිතයෙ එක මොහොතක්වත් කල කිරිම් නැ ආදරය කරුනාව පුදුම සහනයක් ඕබට සදාතනිකවම උරුම වෙනවා
දෙවියන්වහන්සෙ ඔබේ හදවතෙ හිඩසක් ඇතුව ජිවිතය දිලා තියෙන්නෙ එතුමන්ව සොයන්න ජෙසුස් වහන්සෙට තමයි මෙ හිඩස පුරවන්න පුලුවන් මම ඕබලාට කියනන කැමති සියලුම දේ ඕබට ලැබෙනවා නමුත් නිතරම එතුමන්ගෙ රාජය සොයන්න
Peace I leave with you; my peace I give you. I do not give to you as the world gives. Do not let your hearts be troubled and do not be afraid. John 14:27
Note: No other religous teacher can say thing to you
මෙ වගෙ පුහු බියගුලු කතා වලට රැවටෙන්න එපා එක අතකින් එයාලගෙ ඇද්දැකිමත් එක්ක බලන කොට ඒ කාතාව හරි මොකද බණ අහලා පන්සලෙන් පිට වෙනකොටම සුපුරුදු නපුරු ජ්විත, බන අහන වෙලාවට විතරක් පොඩි සහනය දැනෙනවා තවකාලික , ප්‍රශ්නය තියෙන්නෙ බුදුහාමුදුරුවන්ගෙ දහමෙ නොවෙයි පුහු බෞද්ධයන්ගෙනි නැතිනම් ඉතින් ස්තුන්ට ප්‍රම කරන්න කියන කොට මිනිස්සුන්ට නින්දා අවමන් අපහස කරයිද ?
රිශියලය පිලිබද බයිබලයෙ තියෙන්නෙ කුමක්ද කියලා ඕබ තුමා දන්නෙ නැහ්‍ටුව ඇති පොඩ්ඩක් ඉවසන්න දරුවා











