දික්කසාදවූ_නොගැළපෙන ජෝඩුව-බ්‍රෙක්සිට්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    යුරෝපා සංගමය නැවත නැවතත් කියා සිටින්නේ, ‘‘ආපහු ගෙදර එන්න.. ඕනෙම වෙලාවක ඔබව පිළිගන්නවා..‘‘ කියා ය...

    මෙකෙන් කියවෙන්නේ මහා බ්‍රිතාන්‍යයට යුරෝපා කොමිසම ඕන කියලද, එහෙම නැත්තම් අනික් පැත්තද?

    යුරොපා කොමිසමේ ක්‍රෙඩිබිලිටි එකට ලොකු ප්‍රශ්නයක් G.B අයින් වෙන එක මට නම් පේන්නේ..

    • Like
    Reactions: Oli_Vili

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    අතින් කාලා හරක් බලාගන්න සීන් එකක් වුනේ. යුරෝපා සංගමේ දුප්පත් රටවල් පෝසත් රටවල් වලින් වැඩි වාසියක් ගත්ත එක වුනේ. ඉස්සරහට ෆ්‍රාන්ස්, ජර්මන් ස්විස් වගේ රටවලුත් ඕකෙන් අයින්වෙයි :dull::dull:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land

    අතින් කාලා හරක් බලාගන්න සීන් එකක් වුනේ. යුරෝපා සංගමේ දුප්පත් රටවල් පෝසත් රටවල් වලින් වැඩි වාසියක් ගත්ත එක වුනේ. ඉස්සරහට ෆ්‍රාන්ස්, ජර්මන් ස්විස් වගේ රටවලුත් ඕකෙන් අයින්වෙයි :dull::dull:

    Swiss EU neme bn. Schenegen. Not even EEA.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Swiss EU neme bn. Schenegen. Not even EEA.
    :yes::yes:
    schengen-map-4-1-1024x959.png