කිරිඇල්ල පර බල්ලා

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113

    :yes::yes::yes::yes::yes:


    ඔව්.මාත් දැක්කා ගෝටා ජීප් එකෙන් බැහැලා උන් ලගට ගිහින් ඔලුවටම තියනවා ..



    orders walata soldiers la owa keranne..:cool:
    yudde kera kiwwama gota thuwakkuwak aran wedi thibbe nane?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    orders walata soldiers la owa keranne..:cool:
    yudde kera kiwwama gota thuwakkuwak aran wedi thibbe nane?

    මේතරම් කල් හිටපු උන්ගෙන් 100% perfect මිනිස්සු මරපු නැති හොරකම් නොකරපු රටට වැඩ කරපු උන් කියපංකො බලන්න ගෝට ගෝට කිය කිය මතුරන වෙලාවේ.:)
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    ඒ කාලේ හමුදාවේ කොල්ලෝ අත පය අහිමි කරගෙන, ලේ දාඩිය කඳුලු හලාගෙන අඩියෙන් අඩිය ඉස්සරහට යනවා පෙනී පෙනී ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් කියපු එකෙකුගෙන් මීට වැඩිය වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද බං..:sorry:

    මටනං හිතෙන්නේ අර වෙන්වුනා කියපු ටික මූ ගසාකාල ඇති නැත්තන් එකපාර ඔච්චර තද උනේ මොකෝ :baffled:

    මේ රටේ මරිමෝඩ හැතිකරේ ගැන කතා කරල වැඩක් නෑ බං. නුවර ගොන්නු ආයෙත් මේ බැල්ලිගෙ පුතාව පාර්ලිමේන්තු යවනවා. නැත්තම් මූ ලිස්ට් එකෙන් හරි යනවා.

    මේ රටේ මොලේ තියෙන උන් ඉන්නවනම් අච්චර කැප කිරීමක් කරල යුද්දෙ කරපු හමුදාවට මූ කරපු අපහාසෙ හැටියට මූව පාර්ලිමේන්තු යවයිද?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    මේතරම් කල් හිටපු උන්ගෙන් 100% perfect මිනිස්සු මරපු නැති හොරකම් නොකරපු රටට වැඩ කරපු උන් කියපංකො බලන්න..

    ekekwath wath na...
    oya okkoma prathikshepa kerapan..
    gota kiyela kiwwe mama adala comment eketa reply ekak hetiyata..mata oya eke p**kek wath wedak na
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    ekekwath wath na...
    oya okkoma prathikshepa kerapan..

    ප්‍රතික්‍ෂේප කරා කියමු ඵතකොට වෙන්නේ දැන් ඉන්න උන් බලයට ඵන ඵක නේද?මොකද අපි ගෝට අැවිත් ජන්දෙ නොදුන්නට අනිත් පක්ෂ වල උන් උන්ගෙ උන්ට නොදී ඉන්නේ නැහැනේ.සමහරවිට උඹත්..:oo:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    Mini marannath hethu tiyenne one...ratata haaniyek kerana manusseyek nan shape eke wade dunnata kamak na..(oya developed kiyena ratewal welath weneva oka) pudgalike hethu matha..wathura illela protest kerapuwahama tamunge bale pawichchi kerela marana eke wenei..umbalatath wedi kanna wenne kochchera kade giyath..:lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    ප්‍රතික්‍ෂේප කරා කියමු ඵතකොට වෙන්නේ දැන් ඉන්න උන් බලයට ඵන ඵක නේද?මොකද අපි ගෝට අැවිත් ජන්දෙ නොදුන්නට අනිත් පක්ෂ වල උන් උන්ගෙ උන්ට නොදී ඉන්නේ නැහැනේ.සමහරවිට උඹත්..:oo:

    alternatives dan awilla tiyenne..poddak as arela balapan..chance ekak deepan ..nam gam kiyanne one nane..kawru kohoma kiwwath oya aluth alternatives walata chanda kadenne yahapalanayata dunna kattiyagen...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ රටේ මරිමෝඩ හැතිකරේ ගැන කතා කරල වැඩක් නෑ බං. නුවර ගොන්නු ආයෙත් මේ බැල්ලිගෙ පුතාව පාර්ලිමේන්තු යවනවා. නැත්තම් මූ ලිස්ට් එකෙන් හරි යනවා.

    මේ රටේ මොලේ තියෙන උන් ඉන්නවනම් අච්චර කැප කිරීමක් කරල යුද්දෙ කරපු හමුදාවට මූ කරපු අපහාසෙ හැටියට මූව පාර්ලිමේන්තු යවයිද?
    ඕකා යනව බන් නුවර වෙන UNP එකෙන් හරිහමන් එකෙක් නෑ නෙ. තනි අස්සයා දිවිල්ලක් තියෙන්නේ කිසි තරඟයක් නෑ මෙහෙ
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    :angry::angry::angry:
    ස්වාමින්වහන්සේලාට නොසලකන දේශපාලුවන්ට එරෙහිව නුදුරු මැතිවරණයකදී ඔබේ කතිරය භාවිතා කරන්න .මෙවන් කාලකන්නින් පත් කලේ ඔබම බැවින් මේවාට වගකිව යුත්තේ මහජනතාවමය..:angry:


    END OF UNP.....................

    ගෝඨා ඔබ අත්යවශ්යම මොහොතයි මේ .................
    :cool:
    Aniwa
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    කිරිඇල්ල හරි නමිං ආමන්ත්‍රනය කරා කියල තමා මට හිතෙන්නෙ.
    ඝන බෝල ටික හැම මගුලටම හොට දානව ලංකාවෙ
    පන්සලේ දර්ම වැඩ ඇරුනම
    ඉස්කෝලෙ සිලබස් එකක් වෙනස් කරත් ඝනයො හොට දානව
    රටේ නීතියක් හදන්න ගියත් ඝනයො හොට දානව
    ආන්ඩු මාරු කරන්න කැම්පේන් වලටත් හොට දානව
    පාරක් හදන්න ගියත් හොට දානව
    වෘතීය සමිති ස්ට්‍රයික් එකක් තිබ්බත් ඝනයො එතන
    මෙකී නොකී හැම එකකම ඝනයො
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අභියෝගය බාර ගත නොහැකි වූ @SLK_sri ප්‍රසිද්ධියේ පොන්නයා කියා පිලි ගනියි 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අභියෝගය බාර ගත නොහැකි වූ @SLK_sri ප්‍රසිද්ධියේ පොන්නයා කියා පිලි ගනියි 🤭
    menna ubage waraya, oppu karapanko dan, uba ponnnayek kiyala pili ganna deyak ne, uba apu dawas walama ponnya kiyala nodanne uba witharai