කිරිඇල්ල හාමු

undefined.jpg

ලක්ශ්මන් කිරිඇල්ල බන්ඩාරගම පැත්තෙ පෙරේරා කියලා ගම්සභා මන්ත්‍රි කෙනෙක් ගේ පුතෙක්ලු,හැබැයි ටොක් කරන්නෙ නම් හෙන උඩරට වළව් කාරයෙක් වගේ,අක්කර දහස් ගනන් වතු තියනවා කියලා කයිවාරු ගහන්නෙ,එවුනාට මොකද එවාගේ ආදයෙමෙන් නෙමෙයි මම හිතන්නෙ කන්නෙ :D පොරගේ ඇත්ත නම ලක්ෂ්මන් පෙරේරා ලු පස්සෙ වළව් කාරයෙක් කියලා පෙන්නන හොරෙන්ම නම් වෙනස් කරගත්තු කතාවක් කියන්නෙ,මුන්ගේ තියෙන්නම බොරු සොබනයයි හොරකමයි විතරයි.කිරිඇල්ල කියන්නෙ මම හිතන්නෙ අම්මාගේ වාසගම.මේ වගේම වංසේ කියාගන එන එකෙක් තමයි සුජිව සෙනසිංහ කියන්නෙත්,එත් ඉතින් හොරෙක් නේ.
 
  • Like
Reactions: Silly point

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඔය යකාගේ දුවත් විදේශ අමාත්‍යාංශයේ වැඩ කියනවා නේද?
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ow machan mun okkoma patta horu,ara senasingha kiyana ekath hena udarata walawkaraya kiyagana inna ekane e yakath amu horane :D walaw karayo nan e widiyata inna one haa

මුන්ට ගූ ගහලා එලවන්න ඕනි. කාලකන්නි. අපේ රටට ගොඩ ඒමක් නැද්ද බං. වෙන රටවල් වල එහෙම ගියාම දුක හිතෙනවා බං සිරාවටම අපේ රටේ තත්වේ දකිද්දී.
 
මුන්ට ගූ ගහලා එලවන්න ඕනි. කාලකන්නි. අපේ රටට ගොඩ ඒමක් නැද්ද බං. වෙන රටවල් වල එහෙම ගියාම දුක හිතෙනවා බං සිරාවටම අපේ රටේ තත්වේ දකිද්දී.

kiyala wadak na machan,munta gewal nam kiyak thiyanawada,waraddak pennuwama mun karanne wanse kabal gaga munta acchara thiyanawa mecchara thiyanawa eka nisa horakam karanna thiyana hithannawath one na kiyala haa
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දුවක් වෙන්න ඇති තව කෙල්ලක් නුවර පැත්තේ හැම උත්සවෙකම ඉන්නවා අර චතුරිකා වගේ අනාගතේ තාත්තාගෙන් පස්සේ වැඩ බාරගන්නද කොහෙද
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    mokek hari sudi nam lassanai nam un high caste nevei.high cast thamai ugly.kalu katha kota evun thamai rajavaru,nilamela.paramparaven ena ekakne. lassana aya hugak low caste evun.film teledrama vala denne anith patta.lassana usa personality tiyena aya high caste.:rofl:
     
    ehema magulak nam na ban :D oya hama patakama un hama kulema innawa,methana kula prashnayak nemeyi thiyenne munge nathi wansayak kabal gana gaman loku kan katha kara kara horakam karana eka..
     
    දුවක් වෙන්න ඇති තව කෙල්ලක් නුවර පැත්තේ හැම උත්සවෙකම ඉන්නවා අර චතුරිකා වගේ අනාගතේ තාත්තාගෙන් පස්සේ වැඩ බාරගන්නද කොහෙද

    :D

    ලක්ශ්මන් කිරිඇල්ල nuwarata kisima deyak karala na.patta hora.

    okun nuwarata withara nemeyi kohetwath karala na,unta witharayi karagana thiyenne
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    Same goes with Mahindananda Aluthgamage. Aluthgamage part was adopted. But his farther got married to a Walau lady from Kothmale
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕවා ගැන ඔච්චර හිතන්න එපා බන්. ඕන ගොනෙක්ට තමන් වලව් කාරය කියන්න පුළුවන්නේ. කොහොමත් ගූ එන් පී කාරයෝ වැඩි හරියක් ඔහොම තමයි. පෙන්නේ නැද්ද වික්කාමසිංහ අකමැතියා. කියන්නේ කොලබ හතේ කියල අගමැති වෙච්ච පලවෙනි මාස 3 යන්නත් කලින් මහා බැංකුවට කෙලියා. තව වැඩි කාලයක් නෑ ඕකුන්ට ගූ ගහල එලවන්න. :angry:
     
    e anik eka :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කිරිඇල්ල මැතිඳුට බැන්න අයට රිදෙන්න සෙයා කරන්න :P

    44104118_1894909247262024_4845688060190392320_n.jpg

    කියන්න වෙන්නේ එක දෙයයි සල්ලි බලේ තියෙනවනම් මේ රටේ ඕන ගොනෙකුට පුලුවන් නම්බු නාම ගන්න
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    සුජීව මොන වලවු ද බං.. කුලේට ගරහනවා නෙමෙයි. සුජීව කියන්නේ පදු පොරක්. තාත්ත නඩුකාරයෙක් මම අහල තියන විදිහට. කලින් ගෙවල් කුරුණෑගල පස්සේ කොලබ ඇවිල්ල. සල්ලි කියල මහලොකු රෙද්දක් නෑ බං ඔය කයිය දෙන විදිහට. පට්ට බොරු කාරයෙක් ඕක.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    කියන්න වෙන්නේ එක දෙයයි සල්ලි බලේ තියෙනවනම් මේ රටේ ඕන ගොනෙකුට පුලුවන් නම්බු නාම ගන්න

    :yes::yes::yes:

    ලස්සන නමක් එක්ක නම්බුවක් ඕනෙනම් සල්ලි ටිකක් හොයාගන් ඕන එකෙක්ට කෙලවල..