කිරිඇල්ල, TNA ඇල්ලේ නැම
කිරිඇල්ල : ඉලෙක්ට්‍රොනික් ඡන්දෙ හරි නේ.. අපි නම් වශයෙනුත් ඡන්දයක් ගමු..
කථානායක : ඕනැද.. ඔයාලට ඕනැ නම් මං දෙන්නම්.. ඒත් ඕනෙ නෑ නේද..
සුමන්තිරම් : (ආසනයේ හිඳ) තමුසෙලාට පිස්සුද ඕයි..
කිරිඇල්ල : නෑ බහුතරය පෙන්නන්නත් එක්ක නම් වශයෙනුත් ගමු..
සුමන්තිරම් : (කිරිඇල්ලයා අසලට ගොස්) තමුසෙට පිස්සුද ඕයි.. බූරු වැඩ නොකර ඉඳ ගන්නවා අයිසේ..
කිරිඇල්ල : ඇයි සර්.. මෙයා කිව්වෙ..
සුමන්තිරම් : තමුසෙටද ඕනැ ඒක..
රනිල් : මට එපා..
සුමන්තිරම් : මූට මොංගල්ද එහෙනම්..
කිරිඇල්ල : හරි සර්.. ඕනැ නෑ සර්..