කිරිකට් විතරමද
අපේ රටේ ක්රීඩාවක් කියල තියෙන්නේ කිරිකට් විතරමද මන්ද. අපි ගැන නිතර හිතන දේශපාලක හුටුමන්ලා හිතන්නේ එහෙමයි කියලයි මට තේරෙන්නේ. නැත්නම් යකෝ අච්චර අගේට හදල තියෙන මීටර් 400 ධාවන පථයක් මැද ඉදගෙන " මේ කිරිකට් පිට්ටනිය මැද්දෙන් තඩි කානුවක් දාල" කියල ප්රකාශ කරන්නේ වෙන මොන හේතුවකටද මම අහන්නේ. කළුතර දෙසින් ඇසුන කතාවකි.
මෙයට ආසන්නම දෙයක් කෑගල්ල දෙසින්ද ඇසුනි. එහි උන්ට සුසන්තිකා පවා පුහුණු කටයුතු කල ක්රීඩාඟණයේ මීටර් 400 ධාවන පථයක් සංවර්දනය කිරීම පලක් නැති දෙයකි. නමුත් කිරිකට් ගැසිය යුතුය.