කිරිකට් විතරමද

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කිරිකට් විතරමද

    අපේ රටේ ක්‍රීඩාවක් කියල තියෙන්නේ කිරිකට් විතරමද මන්ද. අපි ගැන නිතර හිතන දේශපාලක හුටුමන්ලා හිතන්නේ එහෙමයි කියලයි මට තේරෙන්නේ. නැත්නම් යකෝ අච්චර අගේට හදල තියෙන මීටර් 400 ධාවන පථයක් මැද ඉදගෙන " මේ කිරිකට් පිට්ටනිය මැද්දෙන් තඩි කානුවක් දාල" කියල ප්‍රකාශ කරන්නේ වෙන මොන හේතුවකටද මම අහන්නේ. කළුතර දෙසින් ඇසුන කතාවකි.

    මෙයට ආසන්නම දෙයක් කෑගල්ල දෙසින්ද ඇසුනි. එහි උන්ට සුසන්තිකා පවා පුහුණු කටයුතු කල ක්රීඩාඟණයේ මීටර් 400 ධාවන පථයක් සංවර්දනය කිරීම පලක් නැති දෙයකි. නමුත් කිරිකට් ගැසිය යුතුය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිරිකට් කියන්නේ මහා කම්මැලි සෙල්ලමක් බන්, TV එකේ බලන්න නං හොඳයි. කිසිම ප්‍රයෝජනයක් නෑ සෙල්ලන් කරන උන් නිකන් කම්මැලියෝ වෙනව. රගර් ෆුට්බෝල් වගේ ඒව දියුණු කරල ගන්න ඕනේ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කිරිකට් කියන්නේ මහා කම්මැලි සෙල්ලමක් බන්, TV එකේ බලන්න නං හොඳයි. කිසිම ප්‍රයෝජනයක් නෑ සෙල්ලන් කරන උන් නිකන් කම්මැලියෝ වෙනව. රගර් ෆුට්බෝල් වගේ ඒව දියුණු කරල ගන්න ඕනේ

    ක්‍රීඩාවේ වැරැද්ද නෙමෙයි මම කියන්නේ. මුන්ගේ බුද්දිය සහ දැක්ම ගැන කිව්වේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිරිකැට් වලට නෙවෙයි මොන මල වස්ත්‍රයටවත් මේ රටේ ජාතික ප්‍රතිපත්ති කියල දෙයක් තියනව ද බං?
    අනික අමාත්‍යාංශ බාර දීල තියෙන්නේ ඒ ඒ විෂය පථය ගැන ප්‍රාමාණිකයන්ට ද?
    වැඩියෙන් කන්න පුළුවන් ඇමතිකං තමන්ට වැඩියෙන් ම ගොට්ට අල්ලන සහ උක දෙන උන්ට දෙනවා......
    මොකා ආවත් ඔච්චර තමයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මීටර් 400 දුවන එක නවත්තල ඒ අයට ක්‍රිකට් ගහන්න කිව්වනම් හරි...:D:D

    කොහොමද මගේ මොලේ? :baffled:

    ඇමති කමක් දරන්න සුදුසුයි නේ? :rofl::P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    කිරිකැට් වලට නෙවෙයි මොන මල වස්ත්‍රයටවත් මේ රටේ ජාතික ප්‍රතිපත්ති කියල දෙයක් තියනව ද බං?
    අනික අමාත්‍යාංශ බාර දීල තියෙන්නේ ඒ ඒ විෂය පථය ගැන ප්‍රාමාණිකයන්ට ද?
    වැඩියෙන් කන්න පුළුවන් ඇමතිකං තමන්ට වැඩියෙන් ම ගොට්ට අල්ලන සහ උක දෙන උන්ට දෙනවා......
    මොකා ආවත් ඔච්චර තමයි.
    :yes::yes::yes::yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කිරිකැට් වලට නෙවෙයි මොන මල වස්ත්‍රයටවත් මේ රටේ ජාතික ප්‍රතිපත්ති කියල දෙයක් තියනව ද බං?
    අනික අමාත්‍යාංශ බාර දීල තියෙන්නේ ඒ ඒ විෂය පථය ගැන ප්‍රාමාණිකයන්ට ද?
    වැඩියෙන් කන්න පුළුවන් ඇමතිකං තමන්ට වැඩියෙන් ම ගොට්ට අල්ලන සහ උක දෙන උන්ට දෙනවා......
    මොකා ආවත් ඔච්චර තමයි.

    prathipaththiyak nam ne thamai. kalin anduwa kale District, Provincial kiyala wen karala colombo enna kalin area eke practice karanna kiyala hadapu sports complex den a a palathe porawal walata ona vidihata wenas karanawa. unta thaman niyojanaya karana kreedawata adala kotasa vitharak hodata hada ganna dagalanawa. mulika pradeshiya puhunu piti hetiyata develop karana ewa jathyanthara tharagawali thiyanna wage advance karanawa. ane manda appa, epa wenawa.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ehema kiyanna epa cricket walin kochchra keerthiyak genahalla dunnada lankawata dan api watila indiyata :(

    anith sports sellam karanna ona nedda ban ethakota. mamath cricket loliyek thamai. mun hithan inne ona pittaniyaka ona sellamak karanna puluwan kiyala.

    මීටර් 400 දුවන එක නවත්තල ඒ අයට ක්‍රිකට් ගහන්න කිව්වනම් හරි...:D:D

    කොහොමද මගේ මොලේ? :baffled:

    ඇමති කමක් දරන්න සුදුසුයි නේ? :rofl::P

    ehema karala balanna wei wage. nethnam den cricket kiyala ekakuth nehene balanna.