කිරිකැට් වලට නෙවෙයි මොන මල වස්ත්‍රයටවත් මේ රටේ ජාතික ප්‍රතිපත්ති කියල දෙයක් තියනව ද බං?
අනික අමාත්‍යාංශ බාර දීල තියෙන්නේ ඒ ඒ විෂය පථය ගැන ප්‍රාමාණිකයන්ට ද?
වැඩියෙන් කන්න පුළුවන් ඇමතිකං තමන්ට වැඩියෙන් ම ගොට්ට අල්ලන සහ උක දෙන උන්ට දෙනවා......
මොකා ආවත් ඔච්චර තමයි.
ලංකාවේ අමත්තය්ස හා ඇමතිවරු ගැන කතාකරන කොට මතක් උනේ. මේ එක සිද්දියක් විතරයි. කට්ටිය දන්නවනේ ඔලුවිල්වල වාරයක් හදලා විවුර්ත කළා කියල. එත එතන හදන්න තීරණය කරපු විදිය තමයි මේ.
එතකොට වරයා ඇමති අශ්ෆ්රෝෆ් මිනිහටත් තිබුනා අනිත් දෙහ්ස්පලුවෝ වගේම ගමේ වාරයක් හදන්න. ඉතින් වරයා හදන තැන ගැන කතාකරන්න් මිනිහා කලේ ඉන්දියන් consultant ල දෙනෙකුයි එවකට සැලසුම් කොට්ටාසයේ ප්‍රදාන ඉංජිනේරු ජනක මහතායි, එවකට director technical (නම නොදනී, මිනිහා ඉදල තියෙන්න සේවා දිගුවක් මත) සහ මට කතාව කියපු වැඩ අදිකාරී වාරයයි. ඔලුවිල් වලට ගියාට පස්සේ ඇමතිය පෙනපු වෙරළේ එකදු නැම්මක් නැ ඉතින් කට්ටිය අමතියක් එක්ක ඇවිදගෙන ගියාලු වෙරළ දිගේ. එකතැනක නැවතුනු ඇමතිය කිවලු director technical ට මෙතන හොදයි නේද කියලා එවෙලාවේ මිනිහා negative උතරටක් දුන්නේ මොකද coastal engineering පිළිබද සාමාන්‍ය දැනීමක් තියෙන ඕනෑම එකෙට තේරෙනවා මෙතනට මොන වරයක්ද කියලා හැදුවොත් තාක්ෂණිකව fail වෙනවා කියල අතෙරෙනවා. එතකොට ඇමතියා කියපු එකමදේ director ගේ නම කියලා ඊලග සේවා දිගුව ගඕනේ නැද්ද කියලා. ඔන්න ඕකයි ලංකාවේ සංවර්දන වැඩවල තත්වේ.



Last edited:

