කිරිකට් විතරමද

waligamaya

Well-known member
  • කිරිකැට් වලට නෙවෙයි මොන මල වස්ත්‍රයටවත් මේ රටේ ජාතික ප්‍රතිපත්ති කියල දෙයක් තියනව ද බං?
    අනික අමාත්‍යාංශ බාර දීල තියෙන්නේ ඒ ඒ විෂය පථය ගැන ප්‍රාමාණිකයන්ට ද?
    වැඩියෙන් කන්න පුළුවන් ඇමතිකං තමන්ට වැඩියෙන් ම ගොට්ට අල්ලන සහ උක දෙන උන්ට දෙනවා......
    මොකා ආවත් ඔච්චර තමයි.

    ලංකාවේ අමත්තය්ස හා ඇමතිවරු ගැන කතාකරන කොට මතක් උනේ. මේ එක සිද්දියක් විතරයි. කට්ටිය දන්නවනේ ඔලුවිල්වල වාරයක් හදලා විවුර්ත කළා කියල. එත එතන හදන්න තීරණය කරපු විදිය තමයි මේ.

    එතකොට වරයා ඇමති අශ්ෆ්රෝෆ් මිනිහටත් තිබුනා අනිත් දෙහ්ස්පලුවෝ වගේම ගමේ වාරයක් හදන්න. ඉතින් වරයා හදන තැන ගැන කතාකරන්න් මිනිහා කලේ ඉන්දියන් consultant ල දෙනෙකුයි එවකට සැලසුම් කොට්ටාසයේ ප්‍රදාන ඉංජිනේරු ජනක මහතායි, එවකට director technical (නම නොදනී, මිනිහා ඉදල තියෙන්න සේවා දිගුවක් මත) සහ මට කතාව කියපු වැඩ අදිකාරී වාරයයි. ඔලුවිල් වලට ගියාට පස්සේ ඇමතිය පෙනපු වෙරළේ එකදු නැම්මක් නැ ඉතින් කට්ටිය අමතියක් එක්ක ඇවිදගෙන ගියාලු වෙරළ දිගේ. එකතැනක නැවතුනු ඇමතිය කිවලු director technical ට මෙතන හොදයි නේද කියලා එවෙලාවේ මිනිහා negative උතරටක් දුන්නේ මොකද coastal engineering පිළිබද සාමාන්‍ය දැනීමක් තියෙන ඕනෑම එකෙට තේරෙනවා මෙතනට මොන වරයක්ද කියලා හැදුවොත් තාක්ෂණිකව fail වෙනවා කියල අතෙරෙනවා. එතකොට ඇමතියා කියපු එකමදේ director ගේ නම කියලා ඊලග සේවා දිගුව ගඕනේ නැද්ද කියලා. ඔන්න ඕකයි ලංකාවේ සංවර්දන වැඩවල තත්වේ. :dull::dull::dull:
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    lol molayak nedda manda ban. maha lokuwata lawyer, doctor even samahara engineering degree thiyena manthiriyo pawa gon talk denawane.
     
    waligamaya

    Well-known member
  • lol molayak nedda manda ban. maha lokuwata lawyer, doctor even samahara engineering degree thiyena manthiriyo pawa gon talk denawane.

    මොලයක් නෙවෙයි හර්දය ශක්ෂියක් නැ. උන්ට ඕන උන්ගේ චන්ද ගන්න ඒ ආසනේ මොනවා හරි කරන්න. ඔලුවිල් වැඩක් ම නැ නැව් එන්නෙත් නැ. වැලිත් පිරෙනවා
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මොලයක් නෙවෙයි හර්දය ශක්ෂියක් නැ. උන්ට ඕන උන්ගේ චන්ද ගන්න ඒ ආසනේ මොනවා හරි කරන්න. ඔලුවිල් වැඩක් ම නැ නැව් එන්නෙත් නැ. වැලිත් පිරෙනවා

    :yes::yes::yes::yes::yes:

    oya kaluthara siddiyata adala wenne ara bus halt ekaka thamange pinthure gehuwe game minissu eyata thiyena adareta kiwwa amathida niyojya amathida thuma. kegalle siddiyata adala wenne PITTANAIYAK thiyena amathi thumalage kastiya... pakshe moka unath thamange namata godata eka wetenna misak awashyathawayata nemei weda karanne.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කිරිකට් කියන්නේ මහා කම්මැලි සෙල්ලමක් බන්, TV එකේ බලන්න නං හොඳයි. කිසිම ප්‍රයෝජනයක් නෑ සෙල්ලන් කරන උන් නිකන් කම්මැලියෝ වෙනව. රගර් ෆුට්බෝල් වගේ ඒව දියුණු කරල ගන්න ඕනේ

    20 awata passe dan anikwa balannema na
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ක්‍රිකට් මැච් එකක් බලන්නේවත් නැ මචන්
    හැබැයි olympic,පොදු රාජ්‍ය මණ්ඩල,ආසියානු තරග නම් අනිවා බලනවා හැම එවන්ට් එකම වගේ.
    පහුගිය ටිකේ නම් බලන්න බැරි උන.:(:(
    ෆුට් බෝල්,රගර් වලටත් එච්චර ආසාවක් නැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ක්‍රිකට් මැච් එකක් බලන්නේවත් නැ මචන්
    හැබැයි olympic,පොදු රාජ්‍ය මණ්ඩල,ආසියානු තරග නම් අනිවා බලනවා හැම එවන්ට් එකම වගේ.
    පහුගිය ටිකේ නම් බලන්න බැරි උන.:(:(
    ෆුට් බෝල්,රගර් වලටත් එච්චර ආසාවක් නැ.
    ඉස්සර ඔලිම්පික් පෙන්නනකොට උදේ නැගිටගෙන බැලුව, මීටර් සිය දෙසිය, පිහිනුම්, බර එසවීම වගේ ඒවා පට්ට. නුපුරුදු උනාට එක එක රටවල උන් ඇවිත් තරඟ කරද්දී අමුතු ගතියක් තියෙනව.