කිරිකැටියා බර නිදහස් කරගනී

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,359
    566
    113
    උබල එන්නද ?
    කිරිකැටියා බර නිදහස් කරගනී

    තම දින 4 ක් වියැති කුළුඳුල් දරුවා වන ටෙඩ් තුරුලූ කරගත් බ්‍රිතාන්‍යය ජාතික අල් පර්ගසන් අනාගතයට ඉතිරි කර ගන්නට යැයි කියා ඡායාරූපයකට පෙනී සිටියේය.
    නමුත් ටෙඩ් සිටියේ අපහසුවෙන් මෙනි.ඒ බව අල් ගණනකට ගත්තේ නැත.ඔහුට ඡායාරූපය වැදගත්ය.
    ටෙඩ් එක්වනම ‘‘බර‘‘ නිදහස් කරන්නට ගත්තේය.ඔහුගේ මුහුණේ අපහසු පෙනුම පහව ගොස් සිනාවක්ද මතුවී තිබුණි.
    අල්ට කරකියා ගන්නට නොහැකි විය.ටෙඩ් තම කටයුත්ත කරගන්නා තෙක් බලා සිටීමට ඔහුට සිදුවිණි.
    ඡායාරූප ශිල්පියා මේ සියල්ල ඡායාරූප ගත කිරීමට අමතක කළේ නැත.
    එම ඡායාරූප ඔහු පසුව අන්තර්ජාලයට එක් කළේය.ඒවාට අති මහත් ප්‍රතිචාර ලැබුණි.



    1409849063655_wps_9_NO_USAGE_WITHOUT_MANDATOR.gif



    1409849073678_wps_10_MANDATORY_CREDIT_Kirsty_G.gif



    1409851274130_wps_28_NO_USAGE_WITHOUT_MANDATOR.gif




    http://www.lankadeepa.lk/index.php/articles/260858
     
    • Like
    Reactions: gayankuwait