කිරිදිවෙල අළුත් Film Hall එක ගැන දන්න අය නැද්දෝ.....

maxcblaster

Member
Aug 6, 2009
132
4
0
Ratnapura
කිරිදිවෙල අළුත් Film Hall එක ගැන දන්න අය නැද්දෝ.....

කිරිදිවෙල අළුත් Film Hall එක ගැන දන්න අය නැද්දෝ.....

කලින් තිබ්බ හරිස්චන්ද්‍ර එක වගේද..

කොහොමද විස්තර

ටිකට් ගණන්, Box තියේද
 
.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,983
    6,664
    113
    ගග අද්දර
    ඊයෙත් ගියා...
    පහ සමත් බලන්න...
    බොක්ස් නැහැ,
    සිට්ස් එහෙම පට්ටෙට තියනව..
    ඒ සී තියනව...
    අයිස් ක්‍රීම් කන්න දෙන්නේ නැහැ සිට්ස් වල ගානවා කියල...
    බොක්ස් නැති උනාට පස්සෙම සිට් එකක හිටපු ගැල්ළමයෙක් ස්ස්ස්ස්ස්ස්ස් ගානවා නම් ඇහුනා මිරිස් කෑල්ලක් කැවුනා වගේ....
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,983
    6,664
    113
    ගග අද්දර
    කිරිදිවෙල අළුත් Film Hall එක ගැන දන්න අය නැද්දෝ.....

    කලින් තිබ්බ හරිස්චන්ද්‍ර එක වගේද..

    කොහොමද විස්තර

    ටිකට් ගණන්, Box තියේද

    ඔබ තුමත් මන් වගේ ර පුරෙන් කිරිදිවැලට පාත් උන කෙනෙක්ද?
     
    maxcblaster

    Member
    Aug 6, 2009
    132
    4
    0
    Ratnapura
    ඊයෙත් ගියා...
    පහ සමත් බලන්න...
    බොක්ස් නැහැ,
    සිට්ස් එහෙම පට්ටෙට තියනව..
    ඒ සී තියනව...
    අයිස් ක්‍රීම් කන්න දෙන්නේ නැහැ සිට්ස් වල ගානවා කියල...
    බොක්ස් නැති උනාට පස්සෙම සිට් එකක හිටපු ගැල්ළමයෙක් ස්ස්ස්ස්ස්ස්ස් ගානවා නම් ඇහුනා මිරිස් කෑල්ලක් කැවුනා වගේ....

    හිහිහිහිහි...........:D:D:D:D:D
    ගණන් කෝමද ?..
    හරිස්චන්ද්‍ර වගේ බොක්ස නැද්ද අප්පා...
    බැල්කණි තියේද
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,983
    6,664
    113
    ගග අද්දර
    :rolleyes::rolleyes::rolleyes:
    හිහිහිහිහි...........:D:D:D:D:D
    ගණන් කෝමද ?..
    හරිස්චන්ද්‍ර වගේ බොක්ස නැද්ද අප්පා...
    බැල්කණි තියේද

    බොක්ස් නෑ බොක්ස් නෑ....
    බොක්ස් ඕන නැහැ බන්.. ඔකේ සෙනගක් නැහැ දවල්ට මහා ලොකුවට..
    රෑට නම් ටිකක් ඇති,
    අලුතෙන් ආපු ගමන් ෆිල්ම් වලටත් සෙනග ඉන්නවා...
    බැල්කනි හරියන් නැහැලු ෆිල්ම් එක බලන්න නම්.
    මන් බැල්කනි ගිහින් නැහැ...
     
    maxcblaster

    Member
    Aug 6, 2009
    132
    4
    0
    Ratnapura
    :rolleyes::rolleyes::rolleyes:

    බොක්ස් නෑ බොක්ස් නෑ....
    බොක්ස් ඕන නැහැ බන්.. ඔකේ සෙනගක් නැහැ දවල්ට මහා ලොකුවට..
    රෑට නම් ටිකක් ඇති,
    අලුතෙන් ආපු ගමන් ෆිල්ම් වලටත් සෙනග ඉන්නවා...
    බැල්කනි හරියන් නැහැලු ෆිල්ම් එක බලන්න නම්.
    මන් බැල්කනි ගිහින් නැහැ...

    :yes::yes::yes::yes::yes::yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    බොක්ස් නැති උනාට පස්සෙම සිට් එකක හිටපු ගැල්ළමයෙක් ස්ස්ස්ස්ස්ස්ස් ගානවා නම් ඇහුනා මිරිස් කෑල්ලක් කැවුනා වගේ....

    :baffled::baffled::baffled:
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    Ck cinema පට්ට කියල කියනවා තාම යන්න වෙලාවක් හම්බ උනේ නෑ.. 3D ෆ්ලිම් මොකුත් තාම ආවේ නෑ නේද ඕකට..