පිළිවෙලක් නැති කම. වෙන්දේසියෙන් reject වෙන ඒවා අපහු ගේනවා. එහෙම පරණ තේකොල එකතු වෙනවා. කලින් post එකේ දාපු photo එක බලපන්. ඔය තියන ඒවා අපහු recycle කරලා market එකට දානවා.Aye tea ekatath ochchara katayam krnn bah
පිළිවෙලක් නැති කම. වෙන්දේසියෙන් reject වෙන ඒවා අපහු ගේනවා. එහෙම පරණ තේකොල එකතු වෙනවා. කලින් post එකේ දාපු photo එක බලපන්. ඔය තියන ඒවා අපහු recycle කරලා market එකට දානවා.Aye tea ekatath ochchara katayam krnn bah
Aye tea ekatath ochchara katayam krnn bah
තේ බොන්න එපා බන්... බොන්නම ඕනි නම් premium quality tea factory එකකින් ගනින්...
Alternative ekak gaththada tea nawaththaddi? Matath nawaththanna hithila thiyenneMe widihatama masa 3k badu nathi unanam oya purudda nawathinawa. Math awuruddakata kalin nawaththuwa. Mul mase hena amarui. Passe ganak nathuwa giya. Masekata 1500 wage ithuru athi seeni, piti, tea, milo ehema nawathuna eken.
Na. Just Water.Alternative ekak gaththada tea nawaththaddi? Matath nawaththanna hithila thiyenne
Quality eka athi mama hithuwe monawa hari harmful deyak thynw wathda kyl![]()
ආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා ඇති බව ආනයනික සමාගම් පවසයි. ආනයනය කිරිපිටි සඳහා ඉල්ලා සිටින මිල වැඩිවීම මෙතෙක් පාරිභෝගික අධිකාරියෙන් හෝ වෙළඳ අමාත්‍යාංශයෙන් හෝ ලබා නොදීම නිසා සමාගම් ලබන අධික පාඩුව නතර කර ගැනීමේ අරමුණින් කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවීමට තීරණය කල බව එම සමාගම් පවසා සිටින බවට ඉරිදා ලංකාදීප වාර්තා කර සිටියි.
සමාගම සතුව තිබෙන කිරිපිටි තොග වෙළඳ පොළට නිකුත් කිරීම මේවන විට 65% පමණ අඩු කර ඇති බවත් පසුගිය මාසයේදී වෙළඳ පොළට නිකුත් කළ කිරිපිටි ප්‍රමාණය 50% පමණ අඩු කර ඇති බවටද වාර්තා වී තිබේ.
https://www.ada.lk/breaking_news/කිරිපිටි-ආනයනය-නවතියි/11-382728
nuwara usaviye denatat tiyenawa lorry sehena ganak oya wage kasala the adapu. nadu yanaතේකොල factory එකකට ගියා නම් ඔහොම හිතන්නේ නැ. ගොඩක් ඔය branded තේකොල උන්ගේ factory වලින් නෙවේ ගන්නේ. කොලබ තියන වෙන්දේසියෙන්. ඕකට රට වටේ factory වලින් ගේනවා.
දවසක් audit එකකට ගියා factory එකක (ISO certified factory). පුස් කාපු තේකොල අපහු recycle කරලා market එකට දානවා. ගැනු අය තේකොල ගොඩවල් උඩ නැගල එක එකතු කරනවා. පිරිසුදුකම හරිම අඩුයි. උන්ගේ තේකොල ගන්නේ ගොඩක් branded companies.
View attachment 138119
Dan angata wenasak thiyenawada? Samaharu kiyanawa sema prshna ehema nethi wei kiyala.Na. Just Water.
Mul dawas wala nikan badaginne marenna yanawa wage danune. Kanakan wathura koppayak beela indala. Sathiyakin wage onna ohe ayeth bonawa kiyalath hithuna. Eth masayak kohomahari allan hitiyama awulaknam mathi una.
Muladi Hithuwe tea wenuwata beli mal or Ranawara bonna. Hokomahari eka uneth na.