උඹ ඩිජිටල් මාකෙටින් ගැන අධ්‍යයනය කර්ල තියෙනවද මචන්?gastritis එනවද මචන් bed tea ගත්තහම ??
okkoma the walata dye daala. mona mala jarawada danne naa kate thiyanna ba.උඹ 3-4ක්
මම ගෙදර ඉන්න දවසට 7ක් විතර බොනවා.
අනික බන් අර පියෝඩෙල් කියල All ඉන් one මගුලට දැන් පුරුදු වෙලා ඉන්නේ.
මාත් මේ නවත්තගන්න බැරුව ඉන්නේ.
(ඉස්සර ඇන්කර් බිව්වේ . කිරිපිටි හිග උන කාලේ ඉඳන් පියෝ ඩෙල් වලට පුරුදු උනා. දැන් නවත්ත ගන්න බෑ. මුන්ගේ තේ එකේ සිනි වැඩි එක තමයි අවල මට තියන. කඩේ තියන මොන කිරිපිට් එක ගතතත් තේ කහට දාල හැදුවම මහා මුස්පේන්තු රහක් එනවා දැන්. 2019 වගේ කාලෙට ඉස්සර තිබ්බ තේ එකේ රස දැන් මට එන්නේ නැහැ. )
godakma cravings enne sugar nisa wenna puluwan. anika tea eka wenuwata monawa hari substitute ekak gattanam hari. (belimal ehema)fresh milk bonna patan ganna, eken oyage addiction eka tikak control wenawa
2nd step eka sugar intake eka adu karanna
tika dawasak giyama oka bivvat ekai nethath ekai wenawa
Wifege kirida bonnewife inna hinda awulak ne
kiripiti dekka kalayak mathaka ne![]()

දැන් මොනවද බොන්නෙ?අවු 7/8 කාලෙම අප්පිරිය උනා කිරිපිටි සීනි කාලා ගොඩක් , අනිත් එක අර යොදය කියන ජරාව කිරි පිටි වල ..
එතනින් පස්සේ කිරිපිටි ගද වත් එනවට අවුල් .
දැන් අවුරුද්දකට වැඩියෙන් තේ ත් සම්පුර්ණයෙන් නවත්තල . නැත්නම් මම තේ බිව්වේ කල්දෙරමේ වගේ ලොකු කෝප්පයකට .![]()