කිරිපිටි ඇබ්බැහිය නවත්තන්න

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,583
    2,455
    113
    හිත තමයි...මටත් ඉස්සර නැගිටලා කිරි තේක බිව්වේ නැත්තම් ආයේ මැරෙන්න වගේ....දැන් උදේට තේ තියා කෑම කන්නෙවත් නෑ.....
     
    • Like
    Reactions: Asmodeus

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    නවත්තන්නම අමාරු නම් කිරි බොන්න හිතෙන වෙලාවට චොකලට් කෑලි දෙක තුනක් හෙමින් හෙමින් කන්න. එක පාරම කාලා දාන්න එපා
     
    • Like
    Reactions: Asmodeus

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    හිත තමයි බන්. මමත් බිව්වා උදේ කිරි එක.නැත්තං බොක යන්නෙත නෑ. දැන් කිරිපිටිවලින් එන්නේ මුස්පේන්තු තෙල් රහක්,කිරි රස නෑ,ඉතිං කෝපි බොන්න ගත්තා.දැන් උදේ කෝපි එකටත බොක යනවා. (පැලවත්ත ගේන්නේ මෙහේ)
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Bro, try sugarless plain teas. I've also been addicted to those morning teas but stopped because I wanted to cut down my calorie intake. It was hard for the first few days, but eventually you will get used to it. Now I can feel a sugary taste in every food. Even the fruits become tastier. So cut down your sugar intake.
     

    nidarsha91

    Well-known member
  • gastritis එනවද මචන් bed tea ගත්තහම ??
    උඹ ඩිජිටල් මාකෙටින් ගැන අධ්‍යයනය කර්ල තියෙනවද මචන්?
    සමබර ආහාරයක් කියල තමයි ඇඩ්ස් හදන්නෙ. එතකොට හුඟාක් අය බඩ පිරෙන්න බොනවා හොඳ කිරි - පිටි කිරි වීදුරුවක්. ඒත් බඩ හිස නෙහ්. ඒකෙ දියරමය කිරි වල තියෙන පෝෂ්‍ය පදාර්ථ නැහෙනෙ. ඉතින්, බඩ හිස් වෙද්දි ඊලඟට ඕන්න ටීක් ටීක් ටීක් වෙනවා. මාෆියාවෙන් ගැලැවෙනවා කියන්නෙ වෙනම ගේමක් මචන්. උදේට බත් ටිකක් කාල බලපන් කොහොමද දැනෙන වෙනස කියල බලන්න
     
    • Like
    • Haha
    Reactions: weer 11 and Hankook

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    bonna epa echarai. amaruma nam alternative ekak dapan. chocolate milk packet ekak beepan milk tea bonna oni welawata. tea, milk tea, sugar bonnema na aurudu gaanaka indan. reports okkoma normal. oya jarawa bonna epa
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,210
    3,558
    113
    Kandy
    Mama nam cool drink + ice cream walata addict wela. Meka nathara karagannath amarui mata thama
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,230
    770
    113
    උඹ 3-4ක්
    මම ගෙදර ඉන්න දවසට 7ක් විතර බොනවා.

    අනික බන් අර පියෝඩෙල් කියල All ඉන් one මගුලට දැන් පුරුදු වෙලා ඉන්නේ.
    මාත් මේ නවත්තගන්න බැරුව ඉන්නේ.



    (ඉස්සර ඇන්කර් බිව්වේ . කිරිපිටි හිග උන කාලේ ඉඳන් පියෝ ඩෙල් වලට පුරුදු උනා. දැන් නවත්ත ගන්න බෑ. මුන්ගේ තේ එකේ සිනි වැඩි එක තමයි අවල මට තියන. කඩේ තියන මොන කිරිපිට් එක ගතතත් තේ කහට දාල හැදුවම මහා මුස්පේන්තු රහක් එනවා දැන්. 2019 වගේ කාලෙට ඉස්සර තිබ්බ තේ එකේ රස දැන් මට එන්නේ නැහැ. )
    okkoma the walata dye daala. mona mala jarawada danne naa kate thiyanna ba.

    fresh milk bonna patan ganna, eken oyage addiction eka tikak control wenawa
    2nd step eka sugar intake eka adu karanna
    tika dawasak giyama oka bivvat ekai nethath ekai wenawa
    godakma cravings enne sugar nisa wenna puluwan. anika tea eka wenuwata monawa hari substitute ekak gattanam hari. (belimal ehema)
    ------ Post added on Jul 22, 2025 at 1:43 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    අවු 7/8 කාලෙම අප්පිරිය උනා කිරිපිටි සීනි කාලා ගොඩක් , අනිත් එක අර යොදය කියන ජරාව කිරි පිටි වල ..
    එතනින් පස්සේ කිරිපිටි ගද වත් එනවට අවුල් .
    දැන් අවුරුද්දකට වැඩියෙන් තේ ත් සම්පුර්ණයෙන් නවත්තල . නැත්නම් මම තේ බිව්වේ කල්දෙරමේ වගේ ලොකු කෝප්පයකට . 🥱
     
    • Like
    Reactions: Asmodeus

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,210
    3,558
    113
    Kandy
    wife inna hinda awulak ne
    kiripiti dekka kalayak mathaka ne 😌
    Wifege kirida bonne :P

    අවු 7/8 කාලෙම අප්පිරිය උනා කිරිපිටි සීනි කාලා ගොඩක් , අනිත් එක අර යොදය කියන ජරාව කිරි පිටි වල ..
    එතනින් පස්සේ කිරිපිටි ගද වත් එනවට අවුල් .
    දැන් අවුරුද්දකට වැඩියෙන් තේ ත් සම්පුර්ණයෙන් නවත්තල . නැත්නම් මම තේ බිව්වේ කල්දෙරමේ වගේ ලොකු කෝප්පයකට . 🥱
    දැන් මොනවද බොන්නෙ?
    ------ Post added on Jul 22, 2025 at 2:08 PM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම අතැරිය ගෙදර වයස අයට බැ ඔනෙ එත්
    කරන්න පුලුවන් දෙයක් නැද්ද
    බත් කැද හදනව සමහර දාට
     
    • Like
    Reactions: Asmodeus

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    වයසක අය තමයි ඇබ්බැහි වෙලා ඉන්නේ වේලක් කන්නේ නැතුව කිරි තේ බිලා ඉන්නවා සමහර මිනිස්සු.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඉස්සරනම් 380ට තිබ්බ කාලේ තුන්පාරක් වගේ බිව්වා. දැන් ගාන වැඩිි නිසා දවසට එකපාරයි බොන්නේ. පැලවත්ත.
     
    • Like
    Reactions: Asmodeus

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,843
    2,678
    113
    Kadawatha, Sri Lanka
    ape Office eken beepan. oka hari yanava. aaye paththa balanne na.
    kattiya abbahi welaa kivvata, mama podi kaale idanma hemadaaam kiripiti bivva ekek. eth ban dan eka nawathila avurudu 15k vithara wenava. passe amma thaththath nawaththala nikanma. thaththa plain tea ekak bivvoth thamai. dan wife bonava. epaa kivvata ahanne na. habayi puthata purudu kaleth na.