කිරිපිටි ඇබ්බැහිය නවත්තන්න

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මම සෑහෙන කාලයක් මේ ඇබ්බැහිය නවත්තන්න දගලන්නෙ...මට දවසකට කිරි කෝප්ප 3, 4 විතර බොන්න ඕන...පිටි එක ඉවර වෙච්ච ගමන් ගිහින් ගේනවා එකක්...දැන්නම් මේක ගොඩක් out of control ගිහින් තියෙන්නේ...උඹල මේක නවත්තලා දැම්මේ කොහොමද?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    දරාගන්න අමාරු තරමට ගැස්ට්‍රික් පේන්ස් ආවම ඕක නතර කරන්නම වෙයි මචන්. එතකන් කරගෙන යමන්

    gastritis එනවද මචන් bed tea ගත්තහම ??
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    මම සෑහෙන කාලයක් මේ ඇබ්බැහිය නවත්තන්න දගලන්නෙ...මට දවසකට කිරි කෝප්ප 3, 4 විතර බොන්න ඕන...පිටි එක ඉවර වෙච්ච ගමන් ගිහින් ගේනවා එකක්...දැන්නම් මේක ගොඩක් out of control ගිහින් තියෙන්නේ...උඹල මේක නවත්තලා දැම්මේ කොහොමද?
    Highland 450ml Fresh Milk packet Rs 170
     
    Last edited:

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මම සෑහෙන කාලයක් මේ ඇබ්බැහිය නවත්තන්න දගලන්නෙ...මට දවසකට කිරි කෝප්ප 3, 4 විතර බොන්න ඕන...පිටි එක ඉවර වෙච්ච ගමන් ගිහින් ගේනවා එකක්...දැන්නම් මේක ගොඩක් out of control ගිහින් තියෙන්නේ...උඹල මේක නවත්තලා දැම්මේ කොහොමද?

    Method 01

    eka para stop karanne yanne epa , wade amarui , step by step karanne, umbata plain tea, herbal items bonne puluwannam daily bona 4 cups walin mulin 1k ekin replace karanne, then 2 weeks walin 2/4 replace karanne, then after 2 weeks 3/4 replace karanne, then aduma 4,5 month yanne fully stop karanne oni nam, time eka tikak gap eka thiyala poddak body ekata accept karanne deela karanne

    umbta milk walama feeling eka oninam ekko fresh milk nathnam nika sago , kithul wage thick dewal balanne

    Method 02

    kiri ekata dana powder pramanaya adu karanne tika tika, ethakota umbata epa wenawa bona eka , taste eka wenasak wena nisa
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    matath kalin ude havasa anivaryen ona una.. avula oka biwvama kannaparakku wenava mara vidihata and bada bloat wenna gatta.
    passe sinhala beth ganna giyama doca kiwva oka loku reason ekak kiyala gastrites walata..
    eama navatthuva piti bona eka..
    dan kanna puluvan hondata and badagini wenava.. :yes: :yes:
     
    • Like
    Reactions: Yin And Yang

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    කියන්න කැයන්න කරන්න
    Hehehehehe දැන් අපි ඔක්කොම හිනා වෙන්න ද ඕන කීචි කවාගෙන?
    තමිල් නාඩු බොකක් බලලා අතේ ගහලා චු කරලා නිදා ගනින් ගෝතයා
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,134
    1,642
    113
    උඹ 3-4ක්
    මම ගෙදර ඉන්න දවසට 7ක් විතර බොනවා.

    අනික බන් අර පියෝඩෙල් කියල All ඉන් one මගුලට දැන් පුරුදු වෙලා ඉන්නේ.
    මාත් මේ නවත්තගන්න බැරුව ඉන්නේ.

    (ඉස්සර ඇන්කර් බිව්වේ . කිරිපිටි හිග උන කාලේ ඉඳන් පියෝ ඩෙල් වලට පුරුදු උනා. දැන් නවත්ත ගන්න බෑ. මුන්ගේ තේ එකේ සිනි වැඩි එක තමයි අවල මට තියන. කඩේ තියන මොන කිරිපිට් එක ගතතත් තේ කහට දාල හැදුවම මහා මුස්පේන්තු රහක් එනවා දැන්. 2019 වගේ කාලෙට ඉස්සර තිබ්බ තේ එකේ රස දැන් මට එන්නේ නැහැ. )
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    Method 01

    eka para stop karanne yanne epa , wade amarui , step by step karanne, umbata plain tea, herbal items bonne puluwannam daily bona 4 cups walin mulin 1k ekin replace karanne, then 2 weeks walin 2/4 replace karanne, then after 2 weeks 3/4 replace karanne, then aduma 4,5 month yanne fully stop karanne oni nam, time eka tikak gap eka thiyala poddak body ekata accept karanne deela karanne

    umbta milk walama feeling eka oninam ekko fresh milk nathnam nika sago , kithul wage thick dewal balanne

    Method 02

    kiri ekata dana powder pramanaya adu karanne tika tika, ethakota umbata epa wenawa bona eka , taste eka wenasak wena nisa
    👆
    හැමදාම එකක් අතාරින්න බැරිනම් අඩු ගානේ දවසක් ඇර දවසක් ට්‍රයි කරන්න
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    මල ජරාවල් බීලා පිලිකා හදාගන්නද හදන්නේ?
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඕක කිරිපිටි එකක් නෙවෙයිනේ අදික හීට් ප්‍රොසෙස් වලට ලක්කරලා විවිද රසායනික වරග එකතුකරලා ඇඩික්ට් වෙන්න හදපු කුඩක්නේ..😐
    මම නෙවෙයි කියන්නේ, දොස්තරලා
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    fresh milk bonna patan ganna, eken oyage addiction eka tikak control wenawa
    2nd step eka sugar intake eka adu karanna
    tika dawasak giyama oka bivvat ekai nethath ekai wenawa
     
    • Love
    Reactions: nidarsha91