කිරිපිටි කිලෝවක් රු. 150කින් ඉහළට

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,009
    153,060
    113
    kiripiti.jpg


    හෙට දිනයේ සිට ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.

    ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රු. 150කින් ද ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් ද ඉහළ දමා ඇත. නව මිල ගණන් අනුව කිලෝග්‍රෑම් එක්ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1345ක් වන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 540ක් වනු ඇති.


    Source: nethnews.lk
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,009
    153,060
    113
    අපි බොන්නෙ නෑ ඔය ජරාව
    අපි බොන්නෙ ෆ්‍රෙශ් මිල්ක්
    මම නම් පිටි බීම නවත්තලා අවුරුදු ගාණක්. කහට විතරයි බොන්නෙ. :yes:
     
    • Like
    Reactions: Solo Rider

    Similar threads