eye gatta palawatte 1kg..eka gaddi tea kola packet 2k ganna ona..mara seen ekak tmaiකඩවල ඇතුලේ තියන් හොරෙන් පැලවත්ත දෙනවා....ටිකක හොයලා බලපං....උන් පැලවත්ත යෝගට් එක්ක තමයි දෙන්නේ.....
Milk powder nahttps://www.milcosrilanka.com/
කොලබ නම් ඔන්ලයින් දාලා බලපන්
https://www.milcosrilanka.com/
කොලබ නම් ඔන්ලයින් දාලා බලපන්
කොලඹ අවට කිරිපිටි ගන්න තැනක් කියපල්ලකො. කොහෙවත් නැහැනෙ.
කිරි වෙනුවට කැද බීපන් කියන්න එපා.
Arangala pot ekeda ?milco online eke nadda , ennaa nam late wenawa
natham pickme eke tibba shop ekak palawaaatha , patta ganna mama 2 wage gatta
380/- packet eka 490/- wage tibbe , passee gatta karanna deyak na