කිරිපිටි ගන්න තැනක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොලඹ අවට කිරිපිටි ගන්න තැනක්‌ කියපල්ලකො‌. කොහෙවත් නැහැනෙ.
    කිරි වෙනුවට කැද බීපන්‌ කියන්න එපා.
     
    • Like
    Reactions: Tharaka25

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    thota pissuda

    1632969094611.png
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කඩවල ඇතුලේ තියන් හොරෙන් පැලවත්ත දෙනවා....ටිකක හොයලා බලපං....උන් පැලවත්ත යෝගට් එක්ක තමයි දෙන්නේ.....
     
    • Like
    Reactions: chinmak

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    https://www.milcosrilanka.com/
    කොලබ නම් ඔන්ලයින් දාලා බලපන්

    යාලුවෙක් කිව්වා.. ඔය හුත්තල පට්ට බොරුවක් කරන්නේ. 1500 ක බඩු ගන්ඩත් ඕනෙලු දෙන්නේ පිටි දෙකයි. ඉතුරුවට හරියන්න අයිස්ක්‍රීම් එකක් දැම්මම ගෙදට්ට එනකන් ඒක නැහැයි කියලවත් කියන්නේ නෑලු. පකටද බන් පිටි දෙකක් 4 ක් දුන්න නං ගාන සෙට් වෙනවා නේ. එතනත් ඩිලර්ලට එක එක ගේම් දෙන්න පාර හදල දීල තියෙන්නේ . අරු ඇවිත් එක එක ඒවා ගන්න කියල වද දෙනවලු.

    පැලවත්ත එකත් පිටි ස්ටොක් අදුරන උන්ට දීලා උන් යක්ස ගණන් වලට ඒවා විකුනනවා. එකෙක් ඉන්නවා පොර වත්තල පැත්තේ.. එක පිටි එකට සෙපරේට් ඩිලිවරි චාජ් එකක් ගන්නවා. ඕන ගානක් දෙනවා. කොහොමද ආතල් එක. ලංකාවේ උන්න නං මන් දන්නවා පිටි ගන්න විදිය.

    bDcHwG2.png
     
    • Sad
    Reactions: Ashan052

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    milco online eke nadda , ennaa nam late wenawa

    natham pickme eke tibba shop ekak palawaaatha , patta ganna mama 2 wage gatta

    380/- packet eka 490/- wage tibbe , passee gatta karanna deyak na
    කොලඹ අවට කිරිපිටි ගන්න තැනක්‌ කියපල්ලකො‌. කොහෙවත් නැහැනෙ.
    කිරි වෙනුවට කැද බීපන්‌ කියන්න එපා.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    milco online eke nadda , ennaa nam late wenawa

    natham pickme eke tibba shop ekak palawaaatha , patta ganna mama 2 wage gatta

    380/- packet eka 490/- wage tibbe , passee gatta karanna deyak na
    Arangala pot ekeda ?
    Unge serama ganan wedi
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    colombo kittuwa nan inne nugegoda jubilee kanuwa gawa tiyanawa pelawaththe outlet 1k. eken 400g x 5k ganna puluwan ekkenekta. raa 7-7.30 athara awoth vinadi 5n ganna puluwan senaga naa. dawalta nan saahenna polima.
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    හෝමාගම පැලවත්ත පිටි විකුණන කඩේ ගාව නම් අදත් කට්ටිය පෝලිමේ හිටිය දැක්ක
    කට්ටිය පැකට් 3-4 ගෙනිච්චා