තිස්ස යටි අරමුණු ගැන හොඳට දන්න මනුස්සයා... දැන් MCC ගිවිසුමේ රට මැද්දෙන් කොරිඩෝවක් දාන්නෙ නැතිලුනේ. කලින් කිවුවෙ හරියට ඒ පැත්තට යන්ඩ විසා ගන්න වෙයි වගේ.ඔහොම එක පාරට කිරිපිටි විරුද්ධත්වයක් පහල වෙන හේතුව තිස්ස සර්ගේ වීඩියෝ එකක තියනවා.
යටි අරමුනක් තියාගෙන තමා මෙයා මෙහෙම දොඩවන්නේ...
හරි බන් මමතිස්ස යටි අරමුණු ගැන හොඳට දන්න මනුස්සයා... දැන් MCC ගිවිසුමේ රට මැද්දෙන් කොරිඩෝවක් දාන්නෙ නැතිලුනේ. කලින් කිවුවෙ හරියට ඒ පැත්තට යන්ඩ විසා ගන්න වෙයි වගේ.
අනේ බන් මනුස්සයෙක් මොන අරමුණකින් හරි facts පෙන්නනකොට ඒක දකින්න පුරුදු වෙයන්. පොඩ්ඩක් ගූගල් කරලා බලපන් ලෝකෙ පිටිකිරි බොන රටවල් කීයද තියෙන්නෙ, ලංකාව කොතනද ඉන්නෙ කියල.
ඔහොම එක පාරට කිරිපිටි විරුද්ධත්වයක් පහල වෙන හේතුව තිස්ස සර්ගේ වීඩියෝ එකක තියනවා.
යටි අරමුනක් තියාගෙන තමා මෙයා මෙහෙම දොඩවන්නේ...