කිරිපිටි ගැන බය හිතෙන කතාව - පාදෙණිය

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොරෝන වලට කලින් හයිලන්ඩ් පැලවත්ත බිව්ව.. කොරෝනා කාලෙ ගෙදර ආවනේ.. හිත හිත ඉදියෙ ඕවත් නවත්තන්න, ඒ ගමනෙ උදෙම අවදි වෙලා පොල් වතුර බීල, වතුර ටිකකුත් බීල ටිකකින් තමා කන්නේ.. එහෙමම කිරි ගහන පුරුද්ද නතර කලා.. දැන් නම් කිරිපිටි බොන්නෙම නෑ. පුරුද්ද තමා හරහට හිටින්නෙ ගොඩක්ම
     
    Last edited:

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ඔහොම එක පාරට කිරිපිටි විරුද්ධත්වයක් පහල වෙන හේතුව තිස්ස සර්ගේ වීඩියෝ එකක තියනවා.
    යටි අරමුනක් තියාගෙන තමා මෙයා මෙහෙම දොඩවන්නේ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,088
    198,587
    113
    Colombo, Sri Lanka
    images.png
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඔහොම එක පාරට කිරිපිටි විරුද්ධත්වයක් පහල වෙන හේතුව තිස්ස සර්ගේ වීඩියෝ එකක තියනවා.
    යටි අරමුනක් තියාගෙන තමා මෙයා මෙහෙම දොඩවන්නේ...
    තිස්ස යටි අරමුණු ගැන හොඳට දන්න මනුස්සයා... දැන් MCC ගිවිසුමේ රට මැද්දෙන් කොරිඩෝවක් දාන්නෙ නැතිලුනේ. කලින් කිවුවෙ හරියට ඒ පැත්තට යන්ඩ විසා ගන්න වෙයි වගේ.
    අනේ බන් මනුස්සයෙක් මොන අරමුණකින් හරි facts පෙන්නනකොට ඒක දකින්න පුරුදු වෙයන්. පොඩ්ඩක් ගූගල් කරලා බලපන් ලෝකෙ පිටිකිරි බොන රටවල් කීයද තියෙන්නෙ, ලංකාව කොතනද ඉන්නෙ කියල.
     
    හරි බන් මම
    කිව්වද කිරිපිටි බිව්වම පිලිකා හැදෙන්නේ නෑ කියලා. මන් කිව්වෙ මෙහෙම එකපාරට නින්දෙන් නැගිටලා වගේ දොඩවන්නේ හේතු දෙකක් උඩ.
    එකක් ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට ආදරේට
    අනිත් එක ඒ කොම්පැනියෙන්ම මිනිහට ඉපොන්සර් එකක් ගන්න
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    මෙතුමා තමන්ගේ දේශපාලන ගමනක් හදාගන්න තමයි දඟලන්නේ. හැබැයි කියන සමහර කතා නං ඇත්ත. කිරිපිටිත් ඒවගේ ඇත්ත කතාවක්. අර කොරෝනා දුං හට්ටි කතාව, සුවසැරිය විවේචනය කරපුවා, දැන් ගංජා නීතිගත කරන්න කියද්දී සද්ද නැතුව ඉන්න එවනං අජූතයි.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අපේ රටේ අනන්තවත් දේශීය කැඳ, බීම හදන්න පුළුවන් කොළ වර්ග තියනවා. මම හිටපු එක රටකවත් මෙච්චර හොඳ ගුණ කෑම බීම තිබ්බේ නැහැ. ඒත් අපි පිටරටින් ගේන හු...වල් බිබී ලෙඩ වෙනවා. ළමයි ලෙඩ උනාම හොයන්නේ හොඳම දොස්තරලා. හැබැයි පොවන්නේ ජරාව.

    බිස්නස් පටන් ගනිල්ලකෝ දේශීය කොළ වගා කරලා කැඳ හදන, නැත්තන් ධාන්‍ය කැඳ හොඳ රසට හදල ප්‍රචලිත කළා නම් ගන්නේ නැද්ද බලපන්.
    මට සමපෝෂ කිව්වත් පිස්සුවෙන් වගේ කන්නේ. අලුතෙන් ඕව හදන්න පුළුවන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,734
    167,379
    113
    එකමත් එක රටක
    අවු 8දී විතර කිරිපිටියි , කිරිපිටි වල එන සුවදයි අර හැදෙන යොදයයි අප්පිරිය උනා උනාමයි කිරි තේ එකක්වත් බීලා නෑ ඊට පස්සේ...
    දියර කිරි නම් බොනවා ටිකක්
     
    • Like
    Reactions: War Fighter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔහොම එක පාරට කිරිපිටි විරුද්ධත්වයක් පහල වෙන හේතුව තිස්ස සර්ගේ වීඩියෝ එකක තියනවා.
    යටි අරමුනක් තියාගෙන තමා මෙයා මෙහෙම දොඩවන්නේ...

    anurudha padeniya kiyanne ekthara padadayek.
    oka oya kiripiti case eka adinne wena monahari seen ekakata. oya anchor beela leda una ekek pennapalla puluwan nam.
    dan awurudu keeyaka idan bonawada. onama ekaka tika sema thiyanawa thami.
    mu kiyana widiyata ehenam anith kemath balanakota kisima deyak noka inna wenne.
     
    • Like
    Reactions: Sen-lu and dilann