කිරිපිටි - පිලිකා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    සිරිසේනයා යනකොට හයිලන්ඩ් ෆ්‍රෙශ් මිල්ක් එක තිබ්බෙ 130ට මේ නිවටයා ආවට පස්සෙ දැන් 185යි. පැල්වත්තත් රු 50කින් විතර ගනන් ගිහින්. මේ වැඩ බැරි ආණ්ඩුව කිරි කොම්පැනි කාරයොන්ට බයයි. අපිට මතකයිනෙ 2012දි ඩීසීඩී තියෙනවා කියලා කාලයක් තහනම් කරලා තිබිලා ඊට පස්සෙ කිරි වල අවුලක් නෑ කියලා රජයෙන් සහතිකයක් දුන්නා. පරණ බඩු ආයිත් කඩවල් වලට ආවා.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සිරිසේනයා යනකොට හයිලන්ඩ් ෆ්‍රෙශ් මිල්ක් එක තිබ්බෙ 130ට මේ නිවටයා ආවට පස්සෙ දැන් 185යි. පැල්වත්තත් රු 50කින් විතර ගනන් ගිහින්. මේ වැඩ බැරි ආණ්ඩුව කිරි කොම්පැනි කාරයොන්ට බයයි. අපිට මතකයිනෙ 2012දි ඩීසීඩී තියෙනවා කියලා කාලයක් තහනම් කරලා තිබිලා ඊට පස්සෙ කිරි වල අවුලක් නෑ කියලා රජයෙන් සහතිකයක් දුන්නා. පරණ බඩු ආයිත් කඩවල් වලට ආවා.

    ඒගැන නං කතා කරලා වැඩක් නෑ පිටි කේස් එක නිසා ෆ්රෙශ්මිල්ක් වලට ගියා ඒක වැඩි කළා ඉරේන්නම. ඒත් කමක් නෑ වැඩි කරපන් 10-20 කින් මුන් වැඩි කළා අඩෙන්නම. දේශීය දෙකට කොහොමද කියහන්කෝ අතදෙන්නේ මේවගේ වැඩි කරද්දී.
     
    • Like
    Reactions: johnferna678

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,038
    113
    මාලඹේ
    සිරිසේනයා යනකොට හයිලන්ඩ් ෆ්‍රෙශ් මිල්ක් එක තිබ්බෙ 130ට මේ නිවටයා ආවට පස්සෙ දැන් 185යි. පැල්වත්තත් රු 50කින් විතර ගනන් ගිහින්. මේ වැඩ බැරි ආණ්ඩුව කිරි කොම්පැනි කාරයොන්ට බයයි. අපිට මතකයිනෙ 2012දි ඩීසීඩී තියෙනවා කියලා කාලයක් තහනම් කරලා තිබිලා ඊට පස්සෙ කිරි වල අවුලක් නෑ කියලා රජයෙන් සහතිකයක් දුන්නා. පරණ බඩු ආයිත් කඩවල් වලට ආවා.
    මොනවද ඔයී මේ මොංගල් කථා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    අපි බොන්නෙ හයිලන්ඩ් පොන්ස්
    :baffled::lol:
    සිරිසේනයා යනකොට හයිලන්ඩ් ෆ්‍රෙශ් මිල්ක් එක තිබ්බෙ 130ට මේ නිවටයා ආවට පස්සෙ දැන් 185යි. පැල්වත්තත් රු 50කින් විතර ගනන් ගිහින්. මේ වැඩ බැරි ආණ්ඩුව කිරි කොම්පැනි කාරයොන්ට බයයි. අපිට මතකයිනෙ 2012දි ඩීසීඩී තියෙනවා කියලා කාලයක් තහනම් කරලා තිබිලා ඊට පස්සෙ කිරි වල අවුලක් නෑ කියලා රජයෙන් සහතිකයක් දුන්නා. පරණ බඩු ආයිත් කඩවල් වලට ආවා.
    දැන් 260 බං ලීටරේ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kiripiti nam nobi inna puluwan e unata jvp cancer eka? fb live hari enawa :D :yes: :D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කිරිපිටි වලට ලපයගේ තියන සම්බන්දෙ මොකක්ද :confused:
    kiripiti walata newe sambande tiyennne lapayage cancer walata. dan cancer ekata treatments deela tawa 3% withrai tiyenne ita passe cancer eka saneepai. :D :yes: ;);) :yes: :D
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    මොනවද ඔයී මේ මොංගල් කථා
    1592318109107.png
    :lol: :lol: