සිරාවට.ඔය මල ජරාව බොනවට වැඩිය හොද වතුර විදුරුවක් උදේට බිපල්ල ඒක ඇගට හොදයි,කිරි පිටි බිපුවාම අමුතුවෙන් හම්බෙන දෙයක් කියපල්ල බලන්ඩ, රොඩු බියුවට වැඩක් නැ ලෙඩ වෙනව ඇරෙන්ඩ හොද තීරනයක්.
මුන්ට කුනු රොඩු බොන්න කිව්වම ඊටවඩා දෙයක් නැහැ

එතකොට මිනිස්සුන් ඉල්ලුවේ මොනවදවලව්වෙ හාමු;16226924 said:කිසි ප්රශ්නයක් නැහැ. කම්පැනි රුපියල් 250ක වැඩිවීමක් ඉල්ලුවෙ. මෙහෙම වුන එක හොඳයි.![]()
ඔහොම තමා කියන්නෙ ඉතින්. කොම්පැනියෙන් 1000ක් ඉල්ලුවා අපේ ජනාධිපති කතා කරලා බය කරලා ඒක 60ට බැස්සුවා කියලාවලව්වෙ හාමු;16226924 said:කිසි ප්රශ්නයක් නැහැ. කම්පැනි රුපියල් 250ක වැඩිවීමක් ඉල්ලුවෙ. මෙහෙම වුන එක හොඳයි.![]()

හැමදේම මිනිස්සුන්ටම ඕන විදියට කරන්න බැහැ. දෙපැත්තක් තියෙනවපිස්සු පුසා;16226933 said:එතකොට මිනිස්සුන් ඉල්ලුවේ මොනවද

වැඩීමක් ඉල්ලන්නෙ නැත්නම් බලෙන් ගනන් වැඩිකරන්න ආන්ඩුවට ෆුකේ අමාරුවක් නැහැ๑۩praneesha۩๑;16226938 said:ඔහොම තමා කියන්නෙ ඉතින්. කොම්පැනියෙන් 1000ක් ඉල්ලුවා අපේ ජනාධිපති කතා කරලා බය කරලා ඒක 60ට බැස්සුවා කියලා![]()
දෙන්න හිතෙනවා කනට එකක් කන් පෙත්ත ඇතුලට වැටෙන්නවලව්වෙ හාමු;16226947 said:වැඩීමක් ඉල්ලන්නෙ නැත්නම් බලෙන් ගනන් වැඩිකරන්න ආන්ඩුවට ෆුකේ අමාරුවක් නැහැ
ඔය ඉල්ලන ගානම තමා වැඩි කරන්නෙ නැතුව අඩු කිරීමක් නැහැ. කොමිස් එකක් එනවා කිව්වම ඕනම ගානක් වැඩි කරනවාමොකක්ද දෙපැත්තවලව්වෙ හාමු;16226943 said:හැමදේම මිනිස්සුන්ටම ඕන විදියට කරන්න බැහැ. දෙපැත්තක් තියෙනව![]()
එහෙම ඉල්ලන ඉල්ලන ගනන් වැඩිකරානම් කිරිපිටි පැකට් එක 1000ට ත් එහා..๑۩praneesha۩๑;16226952 said:දෙන්න හිතෙනවා කනට එකක් කන් පෙත්ත ඇතුලට වැටෙන්නඔය ඉල්ලන ගානම තමා වැඩි කරන්නෙ නැතුව අඩු කිරීමක් නැහැ. කොමිස් එකක් එනවා කිව්වම ඕනම ගානක් වැඩි කරනවා
ආන්ඩුවටත් කරන්න පුලුවන් සීමාවක් තියෙනව. ඉතුරු ටික මිනිස්සු බලාගන්න ඕන. ඒ වගේම මේ කිරිපිටි වැඩිවෙන්නෙ මාස ගනනාවකට පස්සෙ. ඒ නිසා ප්රශ්නයක් නැහැ
1000 වෙලා නැත්තේ කොම්පැනියේ හොඳ කමට! ජනාධිපති මැදිහත් වෙලා අඩු කරපු එක දෙයක් තියද?වලව්වෙ හාමු;16226960 said:එහෙම ඉල්ලන ඉල්ලන ගනන් වැඩිකරානම් කිරිපිටි පැකට් එක 1000ට ත් එහා..ආන්ඩුවටත් කරන්න පුලුවන් සීමාවක් තියෙනව. ඉතුරු ටික මිනිස්සු බලාගන්න ඕන. ඒ වගේම මේ කිරිපිටි වැඩිවෙන්නෙ මාස ගනනාවකට පස්සෙ. ඒ නිසා ප්රශ්නයක් නැහැ
![]()

පිස්සු පුසා;16226956 said:මේකේ ආණ්ඩුවට කඩේ යනෞන්ටයි මේ කියන්නේ
මචන්
උඹල වේල් තුන කාල ඇඳලා ජීවත් උනාට දරු පැටවුනට කිරි උගුරක් දෙන්න බැරි මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා...
නැහැ කියන එකෙ පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නපන්,
උන් උඹල වගේ මහා ලොකු දේවල් ඉලන්නේ නැහැ බන්
උන් ඉල්ලනේ කාටවත් අත් නොපා පාඩුවේ ජීවත් වෙන්න.
උන් පුක දීල වේස කමේ ගිහින් නෙවෙයි බන් එදා වේල හොයාගන්නේ
දුක් විඳලා මහන්සි වෙලා වැඩ කරලා
ඇයි උඹලගේ දෙමවුපියො විතරද දරුවන්ට ආදරේ
උන්ගේ දරුවො මිනිස්සු නෙවෙයිද
තොපි මහා තිරිසන්නු.
යකො ඒ මිනිස්සුන්ට තියෙන්නේ ජීවත් වීම පිලිබඳ ප්රශ්නයක්.
ඒවට හිනා වෙන ඒව උඵාසයට ලක් කරන උඹලටත් ස්වභාව ධර්මයේ ශාපය හරි වැදෙයි

මේක ඉතියෝපියාව නෙමෙයි. කිරිපිටි බොන්න දෙන්න සල්ලි නැත්නම් ලමයි නොහද ඉන්න ඕන. එහෙම නැත්නම් ගෙදර හරකෙක් හදන්න ඕන. මෙහෙනම් සමහර ගෙවල්වල එලදෙන්නු ඉන්නව.
වලව්වෙ හාමු;16226985 said:මේක ඉතියෝපියාව නෙමෙයි. කිරිපිටි බොන්න දෙන්න සල්ලි නැත්නම් ලමයි නොහද ඉන්න ඕන. එහෙම නැත්නම් ගෙදර හරකෙක් හදන්න ඕන. මෙහෙනම් සමහර ගෙවල්වල එලදෙන්නු ඉන්නව.
![]()



මිනිස්සු කිව්වට බඩු මිල අඩුකරනව කියල දෙයක් මේ ලෝකෙ නැහැ. කිසිම රටක ආන්ඩුවකට එහෙම කරන්න පුලුවන්කමක් ඇත්තෙත් නැහැ. කරන්න පුලුවන් උපරිම දේ වැඩිවෙන වේගෙ අඩුකරන එක විතරයි.๑۩praneesha۩๑;16226968 said:1000 වෙලා නැත්තේ කොම්පැනියේ හොඳ කමට! ජනාධිපති මැදිහත් වෙලා අඩු කරපු එක දෙයක් තියද?![]()