කිරිපිටි මිල අද සිට ඉහලට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුතේ උඹට දැන් ඕකෙ බර පතලකම තෙරෙන්නෙ නෑ.!!!! හෙට උඹටත් ළමයෙක් ඉපදිලා, ඒ ළමයට කිරි දෙනකොට තෙරේ රඟ...!!!! :growl::growl::growl::growl::growl:

    :lol::lol::yes:

    අම්ම දෙන බත් එක කාල ඉන්න පොන්නයන්ට මෙව්ව තේරෙන්නෙ නෑ. ඉන්ටනෙට් විරයො උනාට මෙලෝ දෙයක වටිනාකමක් දන්නෙ නෑ. තමන්ම පෙට්‍රල් ගහන් වාහනේක ගිය නැති උන්ට තමන්ම වේදන් කරල වේලක් කාපු නැති උන්ට රටේ වෙන දෙයක් තේරෙන්නෙ නෑ. මහින්දට කඩේ යන ITN බලන එවුන් මහින්දලා එක්කම එකම අපායට යයි. හරියට අර මිනි මරල පස්සෙ ඒක වරදක් කියල දන්නෙ නෑ කියල කියන අප්‍රිකාවෙ එවුන්ට ටිකයි වෙනස්. සින්හලුන්ට ගිය කලක්

    අනේ බුදු මහත්තයො 'ලමයින්ට ආදරයක් තියෙනවන්ම් කිරි පිටි දෙන්ඩ' එපා.මම කියනවට නෙමේ මේ ලංකාවෙ ඉන්න ඔනෙම 'දොස්තර මහත්තයෙක්ගෙන් අහල දැන ගන්ඩ' දන්නෙ නැත්තන්. ඔයාට ඒ දොස්තර මහත්තරුන්ටත් ආණ්ඩුවට කඩේ යනව කියල චොදනා කරන්ඩ බැනෙ.
     
    ehe umbala wage un naa.. mokada nomile ugannan nathi nisa...... (99%)
    උඹ උපන්ගෙයි මන්ද බුද්ධික උනාට රට්ටු පලි නැහැ

    sure ekatama tution denna athi... aye katha dekak naa... boru nan kiyapan...! :P:P:P:P

    මගෙ අම්මා පල්ලයි මම ජීවිතේට ටියුශන් කරල එක සතයක් හම්බ කරලා නැහැ.
    උඹල වගේ පිං බතාලට හීනෙකින්වත් හිතාගන්න බැරි රස්සවක් මම කරන්නේ
    මම මොනවා කරල සල්ලි හෙවුවත් තොට මොකො පොන්ස්.
    උඹ වගේ නිකන් කන්නේ නැහැ
    උඹේ වයසත් එක්ක හිතලා බලපන් උඹ කොච්චර ළදරුවෙක්ද කියලා ඉපයීම් අතින්
     
    අනේ බුදු මහත්තයො 'ලමයින්ට ආදරයක් තියෙනවන්ම් කිරි පිටි දෙන්ඩ' එපා.මම කියනවට නෙමේ මේ ලංකාවෙ ඉන්න ඔනෙම 'දොස්තර මහත්තයෙක්ගෙන් අහල දැන ගන්ඩ' දන්නෙ නැත්තන්. ඔයාට ඒ දොස්තර මහත්තරුන්ටත් ආණ්ඩුවට කඩේ යනව කියල චොදනා කරන්ඩ බැනෙ.
    :lol::lol::lol::lol::lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අනේ බුදු මහත්තයො 'ලමයින්ට ආදරයක් තියෙනවන්ම් කිරි පිටි දෙන්ඩ' එපා.මම කියනවට නෙමේ මේ ලංකාවෙ ඉන්න ඔනෙම 'දොස්තර මහත්තයෙක්ගෙන් අහල දැන ගන්ඩ' දන්නෙ නැත්තන්. ඔයාට ඒ දොස්තර මහත්තරුන්ටත් ආණ්ඩුවට කඩේ යනව කියල චොදනා කරන්ඩ බැනෙ.

    එහෙනම් ඇයි මචන් ළමයින්ට සුදුසු කිරිපිටි කියලා එක එක වර්ග ශ්‍රී ලංකාවේ කඩවල විකුණන්න තියෙන්නේ? ඇයි වෛද්‍යවරු කියන දෙයක්වත් ආණ්ඩුව අහන් නැත්තේ. බහුජාතික අධිරාජ්‍යවාදී සමාගම් වලට ආණ්ඩුව යටවෙලාද? මෙච්චර වෛද්‍යවරු කියන දෙයක්වත් අහන් නැතුව කිරිපිටි විකුණන්න අවසර දෙන්නේ ආණ්ඩුව ජනතාවගේ පැත්තේ නෙවෙයිද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    අනේ බුදු මහත්තයො 'ලමයින්ට ආදරයක් තියෙනවන්ම් කිරි පිටි දෙන්ඩ' එපා.මම කියනවට නෙමේ මේ ලංකාවෙ ඉන්න ඔනෙම 'දොස්තර මහත්තයෙක්ගෙන් අහල දැන ගන්ඩ' දන්නෙ නැත්තන්. ඔයාට ඒ දොස්තර මහත්තරුන්ටත් ආණ්ඩුවට කඩේ යනව කියල චොදනා කරන්ඩ බැනෙ.

    අනේ මේ මට මහත්තයා කියන් එන්න එපා ඩෝ. උබ වගේ 40 පැනලත් යතාර්තය තේරුම් ගන්න මොලේ පැදිච්ච නැති එකෙක් නෙවෙ මම.

    fucking man child :lol:
     
    අනිවර්යෙන් මේ දුෂිත ආණ්ඩුව ගෙදර යවන්නම ඕනා
    ඒකට යම් කෙනෙක් විරුද්ධ වෙනවානම් ඒ , මේකේ මහ එවුන් මස් ටික කාල ඉවතලන කටු සූප්පු කිරීමේ අතිමහත් පෙරේත කම නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පිස්සු පුසා;16235649 said:
    අනිවර්යෙන් මේ දුෂිත ආණ්ඩුව ගෙදර යවන්නම ඕනා
    ඒකට යම් කෙනෙක් විරුද්ධ වෙනවානම් ඒ , මේකේ මහ එවුන් මස් ටික කාල ඉවතලන කටු සූප්පු කිරීමේ අතිමහත් පෙරේත කම නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි

    අනිවා