කිරිපිටි මිල අද සිට ඉහලට

May 4, 2013
228
20
0
පිස්සු පුසා;16226990 said:
:lol::lol::lol:
හරි, බොලගේ ගෙදර තොගේ අම්ම කියන එළදෙන හිටියට හැම ගෙදරම එහෙම නැහ බන්
කියන්න දෙයක් නැත්නම් අම්මවත් මතක්කරල දුක තුනීකරගනින් වෙන මොනව කරන්නද:nerd:
 
๑۩praneesha۩๑

Active member
  • Jul 16, 2010
    274
    25
    28
    වලව්වෙ හාමු;16226993 said:
    මිනිස්සු කිව්වට බඩු මිල අඩුකරනව කියල දෙයක් මේ ලෝකෙ නැහැ. කිසිම රටක ආන්ඩුවකට එහෙම කරන්න පුලුවන්කමක් ඇත්තෙත් නැහැ. කරන්න පුලුවන් උපරිම දේ වැඩිවෙන වේගෙ අඩුකරන එක විතරයි.

    ඉස්සර වලව් වල අය සල්ලි තියෙන නිසා ළමයින්ව ස්කෝලෙ යවන්නෙ නැහැ කියන්නෙ ඇත්තද? :(
     
    1656056_10203040763645722_1919628543_n.jpg
     
    May 4, 2013
    228
    20
    0
    ๑۩praneesha۩๑;16227012 said:
    ඉස්සර වලව් වල අය සල්ලි තියෙන නිසා ළමයින්ව ස්කෝලෙ යවන්නෙ නැහැ කියන්නෙ ඇත්තද? :(
    හා මිල අඩුකලාම මොකද වෙන්නෙ කියපන්??. ස්වාභාවික හේතුවක් හරි ඉල්ලුම අඩුවුනොත් හරි ඇරෙන්න නිකන්ම ආන්ඩුවකට බඩු මිල අඩු කරන්න බැහැ.:nerd:

    ආන්ඩුව මැදිහත්වීමකින් තොරව කම්පැනිවලට කිරිපිට ගනන් තීරනය කරන්න පුලුවන් විදියට ලන්කාවෙ තිබුනනම් තොපිට කම්පැනිවල හොඳකම බලාගන්න තිබුනා.
    :dull:

    මාතෘකාවට අදාලව කතාකරපන් බැරිනම් පලයන්
    11.gif
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    වලව්වෙ හාමු;16227032 said:
    හා මිල අඩුකලාම මොකද වෙන්නෙ කියපන්??. ස්වාභාවික හේතුවක් හරි ඉල්ලුම අඩුවුනොත් හරි ඇරෙන්න නිකන්ම ආන්ඩුවකට බඩු මිල අඩු කරන්න බැහැ.:nerd:

    ආන්ඩුව මැදිහත්වීමකින් තොරව කම්පැනිවලට කිරිපිට ගනන් තීරනය කරන්න පුලුවන් විදියට ලන්කාවෙ තිබුනනම් තොපිට කම්පැනිවල හොඳකම බලාගන්න තිබුනා.
    :dull:

    මාතෘකාවට අදාලව කතාකරපන් බැරිනම් පලයන්
    11.gif

    අඩු කරන්න බැරි නම් ආන්ඩුවක් මොකටද? ටැක්ස් වලින් කකා බිබී බොරු කියන්නද ආන්ඩුවක් ඉන්නෙ?
     
    තෝ මොන ලෝකෙඩ හුත්තො ඉන්නේ,
    මිල අඩුකරන්න නෙවෙයි පොස් කියන්නේ මිනිස්සුන්ගේ ආදායමක් නැහැ
    මිනිස්සුන් වත්තේ කෙසෙල් අල දෙල් බලතල හිටෙවුවා කියලා ආදායම එන්නේ නැහැ.
    තොපේ ආණ්ඩුවෙන් ඩෙන්නේ ඒවගේ ගොන් පාර්ට් විසඳුම් නේ.
    රට ඇතුලේ මැජික් පෙන්නලා වැඩක් නැහ ලෝකෙට ණය වෙලා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;16227050 said:

    ane pala hiwalo yanna tho hama ekagema gedarata gihin baluwane unge adayama kohomada.. waththe monada thiyenne kiyala...

    nikan kicha nowee palayan ban.. ara kalin thread eke wage
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පිස්සු පුසා;16227023 said:

    apitath otchara tama tawa arurudu 20kin wage...katiayta 30-40 wenakota balapanko badagagena lewakagena yanna wenne...ada ape office ekata MBA tiyena ekek 20k padiyata awa...jivath wenna wenne ne....boru wedak...
     
    May 4, 2013
    228
    20
    0
    පිස්සු පුසා;16227050 said:

    තෝ මොන ලෝකෙඩ හුත්තො ඉන්නේ,
    මිල අඩුකරන්න නෙවෙයි පොස් කියන්නේ මිනිස්සුන්ගේ ආදායමක් නැහැ
    මිනිස්සුන් වත්තේ කෙසෙල් අල දෙල් බලතල හිටෙවුවා කියලා ආදායම එන්නේ නැහැ.
    තොපේ ආණ්ඩුවෙන් ඩෙන්නේ ඒවගේ ගොන් පාර්ට් විසඳුම් නේ.
    රට ඇතුලේ මැජික් පෙන්නලා වැඩක් නැහ ලෝකෙට ණය වෙලා
    තමන්ගෙ වියදමට අවශ්‍ය සල්ලී හොයාගන්න එක මිනිස්සුන්ට අදාල වැඩක්. ආන්ඩුව උදව් කරන්නෙ බැරිම උදවියට විතරයි. පිනට කන්න දෙන්න මොන ආන්ඩුවටත් බැහැ
     
    May 4, 2013
    228
    20
    0
    ๑۩praneesha۩๑;16227045 said:
    අඩු කරන්න බැරි නම් ආන්ඩුවක් මොකටද? ටැක්ස් වලින් කකා බිබී බොරු කියන්නද ආන්ඩුවක් ඉන්නෙ?
    සිතූ පැතූ හැමදේම මිනිස්සුන්ට දෙන්න ආන්ඩුව සර්ව බලදාරී දෙවිකෙනෙක් නෙමෙයි. ආන්ඩුවට පුලුවන් කලමනාකරනය කරන්න විතරයි. ඒ වගේම මිල මට්ටම් ස්ථාවරව පවත්වගෙන යන්නත් පුලුවන්. එතනින් එහාට ආන්ඩුවට කරන්න දෙයක් නැහැ.:rolleyes:
     
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වලව්වෙ හාමු;16227073 said:
    සිතූ පැතූ හැමදේම මිනිස්සුන්ට දෙන්න ආන්ඩුව සර්ව බලදාරී දෙවිකෙනෙක් නෙමෙයි. ආන්ඩුවට පුලුවන් කලමනාකරනය කරන්න විතරයි. ඒ වගේම මිල මට්ටම් ස්ථාවරව පවත්වගෙන යන්නත් පුලුවන්. එතනින් එහාට ආන්ඩුවට කරන්න දෙයක් නැහැ.:rolleyes:

    :):):):yes::yes::yes::yes::yes::yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    වලව්වෙ හාමු;16227073 said:
    සිතූ පැතූ හැමදේම මිනිස්සුන්ට දෙන්න ආන්ඩුව සර්ව බලදාරී දෙවිකෙනෙක් නෙමෙයි. ආන්ඩුවට පුලුවන් කලමනාකරනය කරන්න විතරයි. ඒ වගේම මිල මට්ටම් ස්ථාවරව පවත්වගෙන යන්නත් පුලුවන්. එතනින් එහාට ආන්ඩුවට කරන්න දෙයක් නැහැ.:rolleyes:
    ubath o/l fail da?
     
    • Like
    Reactions: Computerbuddy
    වලව්වෙ හාමු;16227071 said:
    තමන්ගෙ වියදමට අවශ්‍ය සල්ලී හොයාගන්න එක මිනිස්සුන්ට අදාල වැඩක්. ආන්ඩුව උදව් කරන්නෙ බැරිම උදවියට විතරයි. පිනට කන්න දෙන්න මොන ආන්ඩුවටත් බැහැ
    පිනට කන්ඩ දෙන කතාව ඔයානේ කියන්නේ,
    අවශ්ය දේ මිනිස්සුන්ට හොයාගන්න අවශ්ය වටපිටාව ආණ්ඩුව හදන්න ඕන, අන්න එතනදි ඔයා වගේ පුක දෙන ඇට ලෙවකන අයට අවශ්‍ය පරිසරය විතරයි හැදිල තියෙන්නේ
     
    May 4, 2013
    228
    20
    0
    apitath otchara tama tawa arurudu 20kin wage...katiayta 30-40 wenakota balapanko badagagena lewakagena yanna wenne...ada ape office ekata MBA tiyena ekek 20k padiyata awa...jivath wenna wenne ne....boru wedak...
    නොදකින් උඹලා වගේ හරක්. ලමයෙකුයි ගෑනියෙකුයි දැක්කම උනුවෙනවා. හැබැයි ඇත්ත පේන්නෙ නැහැ. ඔය ලමයි උඩින් වැටුනෙ නැහැ. අනිවාර්යෙන්ම පවුලෙ පිරිමි උන් ඇති. එහෙම නැතත් මේ ගෑනු දෙන්න ගාමන්ට් එකකට වැඩට ගියත් මාසිකව 20000ක් වත් හොයන්න පුලුවන්. ඒකයි ඔය සහනාධාර ලැබෙන ඒවයි එකතුකරල ජීවිතේ ගැටගහන්න පුලුවන්. ඇරත් කන්න අඳින්න දෙන්න බැරිනම් මොන හුයන්නටද උසේ පිලිවෙලට ලමයි හදන්නෙ. මේවා ගැන මිනිස්සු කරන්න කලින් හිතන්න ඕන. නැත්නම් ජීවිත ගනනාවක් අවුල් වෙනව. ඒවගේම මේක එක පවුලක පුද්ගලික ප්‍රශ්නයක්. රටේ සමස්ත ජනතාවටම ආදේශ කරලා මුලු රටම මෙහෙමයි කියන එක වැරදියි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දීකිරට බලල්ලුත් සාක්කිලු, උබත් වලව්වේ බත්බැලයෙක්ද? තෙරුම් ගනින් බන් දැන්වත් .. මෙතන ගැටලුව අද කිරිපිටි උඩ ගිය එකම නෙමෙයි. එකත් මේ විශම පාලනයේ තව එකක්..
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කමක් නැහැ යුද්දේ දින්නනේ.
    කිරි පැකට්ටුව රැපියල් 500 ගියත් අවුලක් නැහැ කුඩු පැකට්ටුව තියෙනවානම්
     
    May 4, 2013
    228
    20
    0
    පිස්සු පුසා;16227099 said:
    පිනට කන්ඩ දෙන කතාව ඔයානේ කියන්නේ,
    අවශ්ය දේ මිනිස්සුන්ට හොයාගන්න අවශ්ය වටපිටාව ආණ්ඩුව හදන්න ඕන, අන්න එතනදි ඔයා වගේ පුක දෙන ඇට ලෙවකන අයට අවශ්‍ය පරිසරය විතරයි හැදිල තියෙන්නේ
    උඹ ඔය කියන්නෙ ඇති නැති පරතරය ගැන. ඒක 0 මට්ටමකට මොන රටේවත් ගේන්න බැහැ. අද ඇමෙරිකාව කොච්චර දියුනු රටක් වුනත් කන්න බොන්න නැති මිනිස්සු ඕන තරම් ඉන්නව. එහෙමයි කියල ඒ මිනිස්සුන්ට නිකන් බෙහෙත් උගුරක්වත් ලැබෙන්නෙ නැහැ. හිඟන්නා පවා මොකක් හරි දෙයක් මිනිස්සුන්ට දීලයි හම්බකරගන්නෙ. ඒකට ලන්කාවෙ එහෙමද? අද සල්ලිවලින් නෑව්වොත් හෙටත් සල්ලිවලින් නාවන්න වෙනව. ඔන්න ඔහොමයි ලන්කාවෙ මිනිස්සුන්ගෙ හැටි.:nerd: