කිරිපිටි මිල අද සිට ඉහලට

May 4, 2013
228
20
0
පිස්සු පුසා;16227255 said:
අනේ පල හු.&8 .
80 ඉස්සර වෙලා කියන්නෙ තොගේ මහ උන් නේ. උන් කොහොමත් මෝඩයි, උන්ගෙ ජාන තියෙන තො බුද්ධිමත් වෙයිද:lol::lol::lol::lol:
ඇයි තොගෙ මහ එවුන් හිටියෙ නැද්ද? උඹ ස්වයන්ජාතකද?.

හඳෙන් හාල් ගෙනැත් දෙන්නම් කිව්වම කතිරෙ ගැහුවෙ. එතකොට පිටරටින් නිකන් කන්න දෙන්නම් කියනකොට කතිරෙ ගැහුවෙ. ඒවා හොඳද?:rofl:
 
May 4, 2013
228
20
0
පිස්සු පුසා;16227283 said:
දැන් ඔය සේරම බදු මුදල් යනවා ඇත්තේ රජයෙ සෙවකයින්ගේ පඩි ගෙවන්න වෙන්න ඇති නේද?????????:rofl:
පිටරටින් ගත්ත නය පියවන්න සීයට 80ක් විතර යනව. ඉතුරුවගෙන් පඩි ගෙවයි
 
๑۩praneesha۩๑

Active member
  • Jul 16, 2010
    274
    25
    28
    වලව්වෙ හාමු;16227294 said:
    පිටරටින් ගත්ත නය පියවන්න සීයට 80ක් විතර යනව. ඉතුරුවගෙන් පඩි ගෙවයි

    ණය ගත්තෙ ඇයි? :(
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    වලව්වෙ හාමු;16227313 said:
    ඇයි පාන්කන්න ගත්ත ඒවා:lol:
    ණය අරන් කිසිම තේරුමක් නැති ඒවා හදලා සත්තු ටිකත් මරලා කැලෙත් කපලා දැන් කියන්නෙ නිකම් අපිට ඕනවට ණය ගත්තා වගේ නෙ? :frown:
     
    May 4, 2013
    228
    20
    0
    ๑۩praneesha۩๑;16227334 said:
    ණය අරන් කිසිම තේරුමක් නැති ඒවා හදලා සත්තු ටිකත් මරලා කැලෙත් කපලා දැන් කියන්නෙ නිකම් අපිට ඕනවට ණය ගත්තා වගේ නෙ? :frown:
    මේ ආන්ඩුව හරියන්න හරි වැඩක් කරනවා. කලින් හිටපු සමහර උන් වගේ බුදියගෙන හිටියෙ නැහැ. අනික ඔය කියන ව්‍යාපෘති තාම හදලා ඉවර නැහැ. එහෙම වුනාම ඒ ගැන කතාකරමු. කොහොමත් අද ඇටයක් පොලොවෙ වලලල හෙට ගෙඩි කන්න බැහැ.

    ජේ ආර් විදුලිබලාගාර හදනකොට මිනිස්සු මේ විදියට තමයි විරුද්ධවුනේ. ඔය වගෙ ව්‍යාපෘතිවල ප්‍රතිපල බලන්න අවුරුදු 20ක් වත් යන්න ඕන.
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    වලව්වෙ හාමු;16227348 said:
    මේ ආන්ඩුව හරියන්න හරි වැඩක් කරනවා. කලින් හිටපු සමහර උන් වගේ බුදියගෙන හිටියෙ නැහැ. අනික ඔය කියන ව්‍යාපෘති තාම හදලා ඉවර නැහැ. එහෙම වුනාම ඒ ගැන කතාකරමු. කොහොමත් අද ඇටයක් පොලොවෙ වලලල හෙට ගෙඩි කන්න බැහැ.

    ජේ ආර් විදුලිබලාගාර හදනකොට මිනිස්සු මේ විදියට තමයි විරුද්ධවුනේ. ඔය වගෙ ව්‍යාපෘතිවල ප්‍රතිපල බලන්න අවුරුදු 20ක් වත් යන්න ඕන.
    හදලා ඉවර නැත්තම් විවෘත කලේ ඇයි? ඕවට ප්ලේන් එද්දි තව කල්පයක් යාවි. ඒ අතරේ ඕක අලුත්වැඩියා කරන්න තව ණය ගන්න වේවි.
     
    වලව්වෙ හාමු;16227284 said:
    ඇයි තොගෙ මහ එවුන් හිටියෙ නැද්ද? උඹ ස්වයන්ජාතකද?.

    හඳෙන් හාල් ගෙනැත් දෙන්නම් කිව්වම කතිරෙ ගැහුවෙ. එතකොට පිටරටින් නිකන් කන්න දෙන්නම් කියනකොට කතිරෙ ගැහුවෙ. ඒවා හොඳද?:rofl:
    ඒ කතිරෙ ගහන්න ඇත්තේ උඹේ උන් බන්, අපේ අයට මොලේ ඊට වඩා තියෙනවා:lol::lol:
     
    May 4, 2013
    228
    20
    0
    ๑۩praneesha۩๑;16227363 said:
    හදලා ඉවර නැත්තම් විවෘත කලේ ඇයි? ඕවට ප්ලේන් එද්දි තව කල්පයක් යාවි. ඒ අතරේ ඕක අලුත්වැඩියා කරන්න තව ණය ගන්න වේවි.
    කලින් විවෘත කලේ කලින් හඳුන්වාදීමක් වශයෙන්. වැඩ ඉවරවුනාම ඒ ගැන බලන්න පුලුවන්
     
    May 4, 2013
    228
    20
    0
    පිස්සු පුසා;16227379 said:
    ඒ කතිරෙ ගහන්න ඇත්තේ උඹේ උන් බන්, අපේ අයට මොලේ ඊට වඩා තියෙනවා:lol::lol:
    ඒ නිසා වෙන්න ඇති උඹ වගෙ හරකෙක් නඩත්තු කරන්නෙ:P
     
    May 4, 2013
    228
    20
    0
    පිස්සු පුසා;16227400 said:
    කවදද????
    මට මතක නැහනේ:lol::lol::lol::P
    රනිල් වික්‍රමසින්හ 2002 ආන්ඩුවෙ කලේ.:P:P

    උඹට මතක නැතිවුනාට මට අද වාගෙ මතකයි.:lol::lol:
     
    වලව්වෙ හාමු;16227396 said:
    ඒ නිසා වෙන්න ඇති උඹ වගෙ හරකෙක් නඩත්තු කරන්නෙ:P
    හපෝ නැහැ.
    මමනම් අවුරුදු 20න් පස්සේ ගෙදරින් සල්ලි අරගෙන නැහැ
    උඹ අපිට කියන්න එපා.
    උඹම උඹ ගැන හිතා ගනින්කෝ:P
    ඊට පස්සෙ කවුද හරකා කියලා හිතාගනින්
    :lol::lol: