කිරිපිටි මිල හෙට සිට ඉහලට.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 කිරිපිටි මිල හෙට සිට ඉහලට.

    හෙට දිනයේ සිට නැවතත් කිරි පිටි මිල ඉහල දැමීමට සිදුවනු ඇතැයි කිරිපිටි ආනයනය කරුවන්ගේ සංගමය සඳහන් කරයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    🔴 කිරිපිටි මිල හෙට සිට ඉහලට.

    හෙට දිනයේ සිට නැවතත් කිරි පිටි මිල ඉහල දැමීමට සිදුවනු ඇතැයි කිරිපිටි ආනයනය කරුවන්ගේ සංගමය සඳහන් කරයි
    kabba naya aragena sanchitha ihala danne ohomai, gaththa naya gewannath epai, lol
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ee wunaaata

    ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
    ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.

    Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
    හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.

    :lol: