කිරිපිටි රුපියල් 60කින් මිල වැඩි වෙයි
ලෝක වෙලදපලේ කිරිපිටි මිල ගණන් අනුව මෙරට මිල ගණන්ද තීරණය වීම සදහා වන මිල සූත්රයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙම නව මිල සුත්රය අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 60කින් මිල වැඩිවනු ඇති බව වෙලදපල ආරංචි මාර්ග කියයි.
ඒ අනුව දැනට රුපියල් 860ක් වන කිරිපිටි කිලෝවත් රුපියල් 92ක් දක්වා ඉහල යනු ඇති බවත් දැනට රුපියල් 345ක් වන ග්රෑම් 400 පිටි පැකට්ටුවක් රුපියල් 370 දක්වාද ඉහල යනු ඇති බවත් වාර්තා වෙයි.
පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ලද පසු මිල සුත්රය ක්රියාත්මක වීමට නියමිතය.
ලැබූ ජය සාමකාමිව සමරන්න