කිරිපිටි රුපියල් 60කින් මිල වැඩි වෙයි

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    කිරිපිටි රුපියල් 60කින් මිල වැඩි වෙයි

    ලෝක වෙලදපලේ කිරිපිටි මිල ගණන් අනුව මෙරට මිල ගණන්ද තීරණය වීම සදහා වන මිල සූත‍්‍රයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
    මෙම නව මිල සුත‍්‍රය අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 60කින් මිල වැඩිවනු ඇති බව වෙලදපල ආරංචි මාර්ග කියයි.
    ඒ අනුව දැනට රුපියල් 860ක් වන කිරිපිටි කිලෝවත් රුපියල් 92ක් දක්වා ඉහල යනු ඇති බවත් දැනට රුපියල් 345ක් වන ග‍්‍රෑම් 400 පිටි පැකට්ටුවක් රුපියල් 370 දක්වාද ඉහල යනු ඇති බවත් වාර්තා වෙයි.
    පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ලද පසු මිල සුත‍්‍රය ක‍්‍රියාත්මක වීමට නියමිතය.


    ලැබූ ජය සාමකාමිව සමරන්න
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ti

    Maru. Api nam kiri pitibona eka nawaththuwa.
    Bonwa highland idala hitala and pelawaththa. Dan wipakshe un okatath ka gahawi palenna. Ape un hadan na ru 1000 unath salli dila wasa bona un thama inne
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හරි ශෝක්.
    ඒකටත් සූත්‍රයක් දාලා. හාල් වලටත් සූත්‍රයක් දාපල්ලා
     
    • Haha
    Reactions: Anatha sinhalu

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ආනයනික විතරයි කියලා තියෙන්නෙ. එතකොට පැලවත්තයි හයිලන්ඩුයි වැඩි වෙන එකක් නෑ නේද

    ehema unoth nikamma ratin ena ewata kelawenawa
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ehema unoth nikamma ratin ena ewata kelawenawa

    පොන්න හැරිසන්ට ෆොන්ටෙරා එකෙන් කුට්ටිය දුන්නු ගමන් තිබ්බටත් වඩා ගනන් අඩු කරයි බං.:growl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    පොන්න හැරිසන්ට ෆොන්ටෙරා එකෙන් කුට්ටිය දුන්නු ගමන් තිබ්බටත් වඩා ගනන් අඩු කරයි බං.:growl:

    :(:(
     

    Similar threads