කිරිපිටි හිඟය පෙබරවාරි මැද භාගය තෙක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    දැනට පවතින කිරිපිටි හිගය පෙබරවාරී මැද දක්වා පවතින බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. ණයවර ලිපි විවෘත කර ගැනීම සඳහා ඩොලර් නොමැති වීම ඊට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    මෙලෙස ණයවර ලිපි විවෘත කිරීම සඳහා අදාල බැංකුවලින් විමසූ විට ඩොලර් නොමැති බවට ඔවුන් සඳහන් කරන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ. ශ්‍රී ලංකාවේ මසක කිරිපිටි අවශ්‍යතාවය ටොන් 6,000ත් 7,000ත් අතර වනවා. ඒ සඳහා අවශ්‍ය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 30ක්. සාමාන්‍යයෙන් සතියකට වරක් කිරිපිටි රැගත් නෞකාවක් මෙරටට පැමිණෙනනවා. කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ කිරිපිට රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ මේ මස අවසන් සති දෙක තුළයි. එලෙස කිරිපිටි රැගත් නෞකාවක් මෙරටට පැමිණියද කිරිපිටි හිගය අවසන් නොවන බවයි ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

    මේ වන විට වෙළදපොලේ ආනයනික කිරිපිටි නොමැති තත්ත්වයක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

    Neth
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    මෙන්න පිටි කිරි නැතුව රස තේ ඵකක් සාදා ගන්නා අාකාරය..හැම තිස්සෙම ඤෑ ඤෑ ගගා ඉන්නෙ නැතුව මේ වගේ දේවල් කරන්න..