කිරිපිටි!හෙන ගහනවා!!!

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    උන්ට හෙන ගහන්නේ නැහැ අපිට හෙන ගහන්නේ.....
    අද දෙයියෝ බුදුන් පවා මුන්ගේ පගාවට අහුවෙලා
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කිරිපිටි විතරක් නෙමේ බං ෂැම්පෝ, රේසර්, ෂේවින් ක්‍රීම් එකසැරයක් අරගෙන ආයේ ගන්න යනකොට රු. 50 -60 කින් ගාණ වැඩි වෙලා.

    ඒත් කමක් නෑ යුද්දේ දිනුවනේ. . . . . . .

    :rofl::rofl::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කමක් නැ බන් යුද්දෙ දින්නනෙ
    කමක් නැ බන් යුද්දෙ දින්නනෙ
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    කමක් නැ යුද්දෙ දින්නනෙ. අයවැයෙන් පඩිත් වැඩි කලේ.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    නාමල් ගෙනත් තියනවා එකක් කෝටි 37 ක් වටිනා BMW කාර් හතක්. මේ කියන්නේ සහතික ඇත්ත. ඒවා රක්ෂණය කරන්න ලංකාවේ කිසිම රක්ෂණ සමාගමක් කැමතිවුනේ නැහැ. දැන් ඒවා රක්ෂණය කරලා තියෙන්නේ ඉන්දියාවේ. බත්තරමුල්ලේ BMW එකේ දන්නා කෙනෙක් ඉන්නවානම් බොරුද කියලා අහලා බලන්න. එතනට එනවා සර්විස් කරන්න.
     
    • Like
    Reactions: mldarshana

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    නාමල් ගෙනත් තියනවා එකක් කෝටි 37 ක් වටිනා BMW කාර් හතක්. මේ කියන්නේ සහතික ඇත්ත. ඒවා රක්ෂණය කරන්න ලංකාවේ කිසිම රක්ෂණ සමාගමක් කැමතිවුනේ නැහැ. දැන් ඒවා රක්ෂණය කරලා තියෙන්නේ ඉන්දියාවේ. බත්තරමුල්ලේ BMW එකේ දන්නා කෙනෙක් ඉන්නවානම් බොරුද කියලා අහලා බලන්න. එතනට එනවා සර්විස් කරන්න.

    haa..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    කමක් නැහැ යකෝ, අපි දැන් පාරේ බැහැලා යනවා.....:angry::angry::angry::angry::angry::angry::angry:

    ubada mage rep kepuwe ???? :confused:

    haqxv.png
     
    Last edited: