කිරිපිටි!හෙන ගහනවා!!!

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ubada mage rep kepuwe ????

    Capture.png

    පිස්සුද බන් ඔන්න මගෙන් + :sorry:
     
    • Like
    Reactions: Lakshan-Seram

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කමක් නෑ බං ඒ වගේද අය වැයෙන් 1200 ක් ම පඩි වැඩිකලේ ඕවට තමයි.. අනේ මෙව්වා දැක දැකත් මහින්දට කඩේ යන ලොන්තයෝ ඉන්නවනේ බං...
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    reputation_neg.gif
    කිරිපිටි!හෙන ගහනවා!!! 12-08-2013 06:06 PM hi pons,budu hamuduruwo ubalage sakkili desapalaneta gawagannepa
    රිදිලා, ධර්ම චක්රේ බෙල්ලේ දාගෙන , මහානායකලාට වරදාන දීලා තොපි වගේ පොඩි එකාගේ බඩට ගහන සොන්නයින්ට රිදෙන්නේ ඇත්ත කියපුවාම
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක ආන්ඩුවෙ උවමනාවට කරපු දෙයක් නෙමෙයි. කම්පැනි දැන් මාස ගානක් තිස්සෙ වැඩි කරන්න කිය කිය අඬ අඬ හිටියෙ. මිනිස්සු ගැන වගේම කම්පැනි ගැනත් බලන්න ඕන. නැත්නම් ඕන හු*ත්තක් කරගන්ල්ලා කියලා වැඩ කරන උන්ට පු*ට පයින් ගහලා උන් යයි යන්න. එතකොට හැමදාම කැකිරි කාල තමයි ඉන්න වෙන්නෙ. :P:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නාමල් ගෙනත් තියනවා එකක් කෝටි 37 ක් වටිනා BMW කාර් හතක්. මේ කියන්නේ සහතික ඇත්ත. ඒවා රක්ෂණය කරන්න ලංකාවේ කිසිම රක්ෂණ සමාගමක් කැමතිවුනේ නැහැ. දැන් ඒවා රක්ෂණය කරලා තියෙන්නේ ඉන්දියාවේ. බත්තරමුල්ලේ BMW එකේ දන්නා කෙනෙක් ඉන්නවානම් බොරුද කියලා අහලා බලන්න. එතනට එනවා සර්විස් කරන්න.
    දැන් ඕවා විකුනලා තොපිට කිරිපිටි අරන් දෙන්නද කියන්නෙ, වෙන මොකුත් එපාද?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    reputation_neg.gif
    කිරිපිටි!හෙන ගහනවා!!! 12-08-2013 06:06 PM hi pons,budu hamuduruwo ubalage sakkili desapalaneta gawagannepa
    රිදිලා, ධර්ම චක්රේ බෙල්ලේ දාගෙන , මහානායකලාට වරදාන දීලා තොපි වගේ පොඩි එකාගේ බඩට ගහන සොන්නයින්ට රිදෙන්නේ ඇත්ත කියපුවාම

    ane mama nam newe oka kiwwe :no: