කිරිපිටි!හෙන ගහනවා!!!

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    යුද්දේ දිනුවා බන් එක නිසා අවුලක් නැ ..
    මහින්ද යුද්ද පෙර මුනේ ටි 56 බෙල්ලේ එල්ලගෙන හිටියා මතක නැද්ද ?

    :lol::lol::lol::lol:

    කිරි පිටි මහින්ද පාලන කාලයේ කිරිපිටි බිව්වාට මතකයක් වත් නැ බන් මට...:(:(:(

    මෙන්න කිරිපිටි මිල වැඩි වෙන්න හේතු :-,

    කිරි පිටි වලින් ගහන ගැහිල්ලෙන් තමයි බන් ජෝනියා ගේ හොර ගැනීට(samitha) කාර් අරන් දෙන්නේ එ විතරක්ද බන් හොර ගැනී ගේ දුටත් කෙලිනවා ජෝනියා, කොපුව ගන්න පවා වියදම් කරන සල්ලි එන්නේ කිරිපිටිවලින් කොමිස් ගහලා ...

    samitha-and-jhonstan-(2).jpg

    :rofl::rofl:
    අම්මාට කෙලපු හොරා දුටත් කෙලපි හොරා ,කොපුව නැතුව ගිහිපු හොරා 10මසකින් පැනපි ඇත්ත එලියට ...:sorry::sorry::rofl:

    joni1.gif

    :oo::oo:

    :shocked::shocked::shocked:

    jhonston1.gif
    :baffled::baffled:

    හොරු සමග හෙළුවෙන් :shocked::shocked:

    Kavi-Adikari-Hiru-Gossip-14.jpg

    :frown::frown:
    ආතල් නේ ??
    Johan+Fernando+1.JPG
    :frown::frown:

    ජන්දේ දුන්නේ මේවා දකින්නද ?

    Johan+Fernando+2.jpg

    :frown::frown::frown:
    රටට වෙනස් ඕන,ප්‍රජාත්‍රන්තවාදය යහපාලනය ඇති කරන්න ඕන ඒකාධිපති බලලොබි, කොමිස්,වංචා දුෂණ ,මැර දේශපාලනයට තිත තියන්න මාරා ගෙදර යවන්න ඕන ... :):)
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    යුද්දේ දිනුවා බන් එක නිසා අවුලක් නැ ..
    මහින්ද යුද්ද පෙර මුනේ ටි 56 බෙල්ලේ එල්ලගෙන හිටියා මතක නැද්ද ?

    :lol::lol::lol::lol:

    කිරි පිටි මහින්ද පාලන කාලයේ කිරිපිටි බිව්වාට මතකයක් වත් නැ බන් මට...:(:(:(

    මෙන්න කිරිපිටි මිල වැඩි වෙන්න හේතු :-,

    කිරි පිටි වලින් ගහන ගැහිල්ලෙන් තමයි බන් ජෝනියා ගේ හොර ගැනීට(samitha) කාර් අරන් දෙන්නේ එ විතරක්ද බන් හොර ගැනී ගේ දුටත් කෙලිනවා ජෝනියා, කොපුව ගන්න පවා වියදම් කරන සල්ලි එන්නේ කිරිපිටිවලින් කොමිස් ගහලා ...

    samitha-and-jhonstan-(2).jpg

    :oo::oo:

    රටට වෙනස් ඕන,ප්‍රජාත්‍රන්තවාදය යහපාලනය ඇති කරන්න ඕන ඒකාධිපති බලලොබි, කොමිස්,වංචා දුෂණ ,මැර දේශපාලනයට තිත තියන්න මාරා ගෙදර යවන්න ඕන ... :):)

    :baffled::oo:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මෙතන "බුද්ධිමත්" කට්ටියක් මේකට නොයෙක් තර්ක දානව. "ගනං වැඩි කලේ කොම්පැනි මිස ආණ්ඩුව නෙමෙයි", "මිනිස්සු සල්ලි නැත්තං හොයං කන්ඩ දැනගන්ඩ ඕනේ" කිය කිය.
    යමක වෙළඳපොල මිල වැඩිවෙන හේතු තමයි

    1 සැපයුම හිඟ වීම
    2 අමුද්‍රව්‍ය මිල ඉහල යාම
    3 මුදලේ අගය අවප්‍රමාණ වීම
    4 බදු

    1 හා 2 හි අවදානම අඩුකිරීමට නිෂ්පාදනය දියුණු කිරීමේ ක්‍රමවේද ඕන රටක සංවර්ධන වැඩපිළිවෙලක තියෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදනය අඩාල වෙද්දි අධිවේග මාර්ග වගේ ඒවට සංවර්ධන වැය වෙන්කිරීම වගකීමක් ඇති රජයක් කරන්නෙ නෑ

    3 සිදුවන්නේ රටක ආණ්ඩුව වියදම් අධික වී ඒවා පියවීමට ආදායම වැඩි කරනවා වෙනුවට මුදල් නෝට්ටු අච්චු ගසා ඒවායින් ණය ගෙවීමෙන් (එනම් උද්ධමනය)

    4 මේක ගැන කියන්න දෙයක් නැහැනේ

    ----

    "මිනිස්සු සල්ලි නැත්තං හොයං කන්ඩ දැනගන්ඩ ඕනේ"

    මේක ඉතාම නිර්ලජ්ජී ඉහල පැලන්ති කතාවක්. එක්තරා රජෙකුත් කිව්වලු "උතුමාණෙනි මිනිසුන්ට කන්න පාන් නෑ" කිව්වම "එහෙනං උන්ට කේක් කන්ඩ කියාපං" කියල.

    සමහරක් මේ supermarket එකෙනුත් අරං ගාන සැරයි කියනව. ඒත් කවුද මෙතන දැකල තියෙන්නෙ ගම් වල මිනිස්සු packet එක ගන්න බැරිව පොලිතින් බෑග් එකේ loose කිරිපිටි අරං යනව ළමයින්ට දෙන්න. මේව නොතේරි තියරි දාන කොළඹ "බුද්ධිමත්තු" සංවර්ධනේ කියන්නේ අධිවේග මාර්ග කියල හිතන එක පුදුමයක් නෙමෙයි.

    සමාජ සුභසාධනය ඕන රජයක වගකීමෙන් කොටසක්. විශේෂයෙන්ම ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක, පක්ෂ දෙකෙන් සමාජවාදී නැම්මක් ඇති පක්ෂය පාලනය කරන ආණ්ඩුවක! විශේෂයෙන්ම එවැනි සහන පොරොන්දු වී බලයට ආ පක්ෂයක!

    එසේනම් මේ ආණ්ඩුව වහා ගෙදෙර යැවිය යුතුයි.

    :yes::yes:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    කිරිපිටි!හෙන ගහනවා!!!

    යකුනේ අද මම ගියා CARGILLS එකට!:nerd: කිරිපිටි රාක්කේ අද තිබ්බේ MALIBAN කිරි විතරමයි!:dull:මොනවා කරන්නද කියලා එකක් අරන් ගියා!:rolleyes: ගිහිල්ලා බිල නිකමට check කරාට පස්සේ දෑක්කේ ගිය සතියේ RS.320 ට ගත්ත පිටි පෑකට් එක දෑන් RS.395 යි!:baffled: RS.75කින් වෑඩි කරලා!:growl: මුන්ට හෙන ගහනවා!:frown::angry:

    https://elakiri.com/threads/කිරිපිටි-බොන-අය-එන්නකෝ.2012407/
     
    • Haha
    Reactions: Anatha sinhalu

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කිරිපිටි!හෙන ගහනවා!!!

    යකුනේ අද මම ගියා CARGILLS එකට!:nerd: කිරිපිටි රාක්කේ අද තිබ්බේ MALIBAN කිරි විතරමයි!:dull:මොනවා කරන්නද කියලා එකක් අරන් ගියා!:rolleyes: ගිහිල්ලා බිල නිකමට check කරාට පස්සේ දෑක්කේ ගිය සතියේ RS.320 ට ගත්ත පිටි පෑකට් එක දෑන් RS.395 යි!:baffled: RS.75කින් වෑඩි කරලා!:growl: මුන්ට හෙන ගහනවා!:frown::angry:

    dn gana balapnko hena 7ma gahanwa bn