කිරිපිටි_මිල_ඉහලට
කිරි පිටි මිල ඉහල දමන ලෙස ජීවන වියදම් කමිටුව විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දී ඇත.ඇමති රිෂාඞ් බදියුදීන් මහතා පවසන්නේ කිරි පිටි කිලෝවක් රුපියල් 50කින් හා ග‍්‍රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 20කින් ඉහල දැමීමට මෙසේ යෝජනා කර ඇති බවයි.
source
කිරි පිටි මිල ඉහල දමන්න අනුමතයි..
කිරි පිටි මිල ඉහල දමන ලෙස ජීවන වියදම් කමිටුව විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දී ඇත.ඇමති රිෂාඞ් බදියුදීන් මහතා පවසන්නේ කිරි පිටි කිලෝවක් රුපියල් 50කින් හා ග‍්‍රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 20කින් ඉහල දැමීමට මෙසේ යෝජනා කර ඇති බවයි.
source
කෝ අර ඊයේ දේශීය කිරි ගොවියා දිරිමත් කරන්න ආණ්ඩුවෙන් කිරිපිටි ගෙන්නන එක නවත්තනකන් බලන් හිටපු සෙට් එක?
http://www.elakiri.com/forum/showthread.php?t=1849567