කිරිපිටි_මිල_ඉහලට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කිරිපිටි_මිල_ඉහලට

    කිරි පිටි මිල ඉහල දමන්න අනුමතයි..


    කිරි පිටි මිල ඉහල දමන ලෙස ජීවන වියදම් කමිටුව විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දී ඇත.ඇමති රිෂාඞ් බදියුදීන් මහතා පවසන්නේ කිරි පිටි කිලෝවක් රුපියල් 50කින් හා ග‍්‍රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 20කින් ඉහල දැමීමට මෙසේ යෝජනා කර ඇති බවයි.


    source



    කෝ අර ඊයේ දේශීය කිරි ගොවියා දිරිමත් කරන්න ආණ්ඩුවෙන් කිරිපිටි ගෙන්නන එක නවත්තනකන් බලන් හිටපු සෙට් එක?:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1849567
     
    • Like
    Reactions: TNHM

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් පොනිල්ගේ ... තමයි බොන්න වෙන්නේ මුන්ට
     
    • Like
    Reactions: TNHM

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    කුජීතයි නේද.:oo:

    Not Funny Reaction GIF by The Drew Barrymore Show
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    අනිව අනිව ඔය කිරිපිටි ඔනෙ නැ, කොහොමත් මේ යන විදිහට ඉස්සරහට කිරි නෙමේ සීහලුන්ට කැදත් නැති වෙනව...ඒක නිසා රනිලගෙ ආර්තික ඔස්තාර්කමට පින් දීල කිරි නොබී දැන්ම තියා කැදත් නැතුව ඉන්ඩ පුරුදු පුහුනු වෙයල්ල...:yes::yes:
     
    • Haha
    Reactions: TNHM and Identity

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    එක කිරි බොන්න එපා
    දෙක බොන්නම ඕනේ හාමත් වෙනවනම් දියරි කිරි හරි එලුකිරි හරි බොන්න . නන්රි