කිරිබත්ගොඩට ගුවන්පාලමක් දීපිය Monson
දුන්නැත්තම් ඊලග කතිරේ පොහොට්ටුවටයි.ඇයි යකෝ..උන් පාලම් ටිකවත් හැදුවනේ .හැමදාම ට්‍රෑෆික් මලවදේ .. ෆොන්සේකා කාරයා දාලා ඉන්නේ කැලනියට නේද ?ඌට එහෙම දෙයක්වත් කරන්න බැරිනම් වැඩක් නෑනේ..ආහ්.අමතක උනානේ එයාගේ දුවල දෙන්නා ඇමරිකාවේ සැප විදිනවනේ .ගම්පහ ජනතාව ගැන බලන්න කොහෙද වෙලාවක්
ඒකට බැසිල්.පනදාගෙන දියුණු කරේ..අපේ ඉඩම් හිටන් ගණන් ගියා.
රටකට ඕනෑ අපමණ අගයක් .හෙටකට ඕනෑ ගෝඨා යුගයක්

Last edited: